පිස්සු නෙමෙයි බන්..
මේ ඇත්ත කියන්නේ..
හොඳම විදිය ඒක තමා..![]()
ubata rata panna gaman kawuru hari jobak deyida?
පිස්සු නෙමෙයි බන්..
මේ ඇත්ත කියන්නේ..
හොඳම විදිය ඒක තමා..![]()
තාත්ත කියන්ෙන් දරුවන්ට සියලු ම ෙද්...ෙත්රුණා ද?
ෙතා් ළග නැතුව උන්ට ෙතා් මුළු ෙලා්ෙකම දුන්නත් වැඩක් නෑ.....




පිස්සු නෙමෙයි බන්..
මේ ඇත්ත කියන්නේ..
හොඳම විදිය ඒක තමා..![]()

ඒ උනාට වැඩක් නෑ අයියේ. එයාලට අවශ්‍ය වෙන කම්ෆර්ට් එක සහ අවශ්‍යතා පියෙක් විදියට මට සලස්වන්න බැරිනම් ඒ පිය පදවියෙන් ඇති පලක් නැත. ලොවෙත් නැත...
ඉන්ශුවරන්ස් එක රෙජිස්ටර් උනා ගිය සිකුරාදා..
බොහෝම ස්තුතියි...
දැන් හදීසියේ රේල් පාරේ එනකොට කෝච්චියට වැදුනොත් හෝ මම කෝච්චිය එනවා නොදැක්කා සේ පැන්නොත්... මිලියන 04ක් ලැබෙනවා...![]()
උබේ ඔලුව කොහේ හරි වැදුනද?
බොලාගේ තාත්තලා අපේ තාත්තලා අපිට රජ සැප දුන්නද එහෙමයි කියලා අපි තාත්තගෙන් ඒවා බලාපොරොත්තු වුනාද? නිකන් විකාර දොඩවන් නැතුව හිටු............

මචං ෙම්....ඒ උනාට වැඩක් නෑ අයියේ. එයාලට අවශ්‍ය වෙන කම්ෆර්ට් එක සහ අවශ්‍යතා පියෙක් විදියට මට සලස්වන්න බැරිනම් ඒ පිය පදවියෙන් ඇති පලක් නැත. ලොවෙත් නැත...
ඉන්ශුවරන්ස් එක රෙජිස්ටර් උනා ගිය සිකුරාදා..
බොහෝම ස්තුතියි...
දැන් හදීසියේ රේල් පාරේ එනකොට කෝච්චියට වැදුනොත් හෝ මම කෝච්චිය එනවා නොදැක්කා සේ පැන්නොත්... මිලියන 04ක් ලැබෙනවා...![]()
මචං ෙම්....
නිකං ***ට **න කතා කියන්ෙන නැතුව ඉන්නව ද, මෙග් යකා අවුස්සන්ෙන නැතුව
මට වයිබරේ ඒව පේන්නේ නෑ බං........
මෙතනට දාපං......
ස්මිත්&වෙසන් හෝ හෙක්ලර්*කොෂ් එකක්, 9.3මිලිමීටර් වත් ඉල්ල ගන්න බැරි ද?
අරකේ මැගසින් කන්ටෙන්ට් කීය ද?
ලැච් ටයිම් කීය ද?
M9A1එකක් තියෙන්නෙ අයියෙ. අප්ඩේටඩ්.
15 රවුන්ඩ්ස්
ලැච් ටයිම් : දන්නෙ නෑ.
මෙව්ව කියන්න තහනං. ආයෙ පුරස්න අහන්න එපා. මාව කුදලන් යන්න දෙන්නෙ නෑ. තියනව කුඩු වෙන්න. වරෙව්කො.
ඕකෙන්.. අර අරූට... (ඔව්.. ඔව්.. ඌ තමා. වයසක ඩෑල් එක) තියන්න බැරිද කුඩු වෙන්න එකක්?


M9A1එකක් තියෙන්නෙ අයියෙ. අප්ඩේටඩ්.
15 රවුන්ඩ්ස්
ලැච් ටයිම් : දන්නෙ නෑ.
මෙව්ව කියන්න තහනං. ආයෙ පුරස්න අහන්න එපා. මාව කුදලන් යන්න දෙන්නෙ නෑ. තියනව කුඩු වෙන්න. වරෙව්කො.
oken ara kochchi anathayata eka paren thiyala danna barida labana sare awilla.....
ඌට තියන්න එයා පිස්ටල් එකක් අති වෙයි නෙහ්? 
oken ara kochchi anathayata eka paren thiyala danna barida labana sare awilla.....

math ekka palayanකාර් එක විකුණනවා. පර්සනල් ලෝන් එකක් දාලා මදි හරිය හොයා ගන්නවා..
ලක්ෂ 20යි.
බෝට්ටු නෑ, බෝර්ඩර් පැනිලි නෑ, මුහුදෙන් බස්සලා පීනන්න නෑ. ප්ලේන් එකේ කෙලින්ම රට ඇතුලට..
ගල් වෙනවා. ඉස්සර ඉඳන් තිබුන පුකේ අමාරුව. හොරෙන් රට පැනීම...![]()

math ekka palayan

හොයාගම්මු...![]()
ලක්ශ 20යි..
ලක්ශ 3යි තව 18,000යි වැඩේට කලින්. වීසා එක වැදුනම ඉතුරු 17..![]()

