බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ...
    අද දාන සින්දු ටික මොනාද?
    ක්ලිනික් එකේ බොන්න ඕනේ..:dull:
    සිංදු 25ක ප්ලේ ලිස්ට් එකක්.....
    කිව හැක්කේ එපමණකි.....

    අද මේ පැත්ත පලාතෙ එන්න එපා....:frown:
    මට මේක අද දැහැන් ගත වෙලා කරන්න ඕන. උඹල මෙතන ඇවිත් අක්ඛාසයට සෙට් වුනාම දැහැන බිදෙනවා.
    සීරියස් කිව්වේ....:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෑන්ක්ස් අ ලොට් කුකුළෝහ්.......
    පොටෝසොප් වල කීමෑන් වැඩ නෑ......:dull:

    සිංහල ටැමිල් කිට් එක ඔන් වෙලා වගේ පේන්නේ..ඒක ඕෆ් කරල කීමෑන් ඔන් කරගන්න.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ ඊයේ කල්පනා කලේ.....
    මෙතන ඉන්න විවාහ වෙච්චි සහ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනා ඔක්කොම එවුන් GB සහ GGB කුලකෙට අයිතියි එකෙක් ඇරෙන්න.
    කවුද ඒ එකා? හා කියපල්ලා බලන්න..
    මම:oo:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සිංදු 25ක ප්ලේ ලිස්ට් එකක්.....
    කිව හැක්කේ එපමණකි.....

    අද මේ පැත්ත පලාතෙ එන්න එපා....:frown:
    මට මේක අද දැහැන් ගත වෙලා කරන්න ඕන. උඹල මෙතන ඇවිත් අක්ඛාසයට සෙට් වුනාම දැහැන බිදෙනවා.
    සීරියස් කිව්වේ....:(

    Giya sare kawda badu polowe gahanawath ahuna. :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    f11.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප් ටු යූ බ්‍රෝ. ඔයා ලොකු මහත් කරන කතාවක් කීව හිංද කීව මිසක් වෙන එකක් නෑ.
    මෙහෙ හොදට වහිනව දැන්. අපරාදෙ උදේ වනල ආපු රෙදි ටික..

    :dull: මම කරන දෙයින් ගොඩක් දුරට කාවවත් රිදවීමක් නොවන අතර කාගෙ හරි හිතට සැනසීමක් ලැබෙනවා අනිවා...:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ කුමාර.
    අපි දෙන්නට යමක් කතා කරන්න තියනවා. උඹේ ප්‍රශ්ණේ ගැන.. :nerd:

    වරෙන්කො.. හැබැයි ප්‍රශ්නෙ නිරාකරණය වෙමින් පවතිනවා..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කාර්ය බහුල සතියකට විවෙකය එළඹෙන
    හෙට කිවි දින නිශා හෝරාවේ
    ඔබේ ආත්මයේ සංවේදන සමග එකාත්මිකව
    දිවියෙහි සරතැස නිවාගන්නට
    එක්වන්න
    සසල හද විල් තෙර
    සිහින් දිය රැළිති නැගෙනා
    මුදු සුවදවත් මන්ද මාරුතය හමනා
    සොදුරු වූ හෝරා දෙකකට...........

    හෙල සුභාවිත සංගීතයේ
    තිර්ථ යාත්‍රිකයා

    කසුන් කල්හාර ජයවර්ධන
    ඔහු ගේ සංගීතය, ඔහු ගේ සංගීත ජීවන මතවාද සමග
    දොඩන්නට...........

    56eBwqG.jpg

    .ලි.
    බැනර් එක හැදුවේ ග්‍රැෆික් ගැන අදෝ සංසාරයක් නොදන්නා මා විසිනි.

    අසන්න එන්නං
    නමුත් කසුන් කල්හාරගේ කට හඩ පවුරශයට තනුව හා සංගීතය එක්ව සුගායනීය වූ අවස්තාවන් මට ඇත්තේ අතලොස්සක් පමනි.
    අතිශය පවුද්ගලික අදහසයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිංදු 25ක ප්ලේ ලිස්ට් එකක්.....
    කිව හැක්කේ එපමණකි.....

    අද මේ පැත්ත පලාතෙ එන්න එපා....:frown:
    මට මේක අද දැහැන් ගත වෙලා කරන්න ඕන. උඹල මෙතන ඇවිත් අක්ඛාසයට සෙට් වුනාම දැහැන බිදෙනවා.
    සීරියස් කිව්වේ....:(

    ලබන සතියේ දවසක..
    ඊයේ සැට් උන ක්ලැරියන් එකේ 180 රෙස්ටොරොන්ට් එක සුප්පා ප්ලේස් එක.
    අපේ බුරුත මාමිට පුදුම භක්තියක් තියෙන්නේ රෙස්ටොරොන්ට් මැනේජර්!
     
    පීස් ඩිෆයින් "අතලොස්ස"..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පීස් ඩිෆයින් "අතලොස්ස"..

    ඒ මොටද? ඇත්තම කියනවනම් සියල්ල සංකලනය වූ තුලනාත්මක ගීතයක් ලෙස මම තකන්නේ රොමාන්තික ඔපෙරාව පමනයි.
    මෙතන දැන් තොපි මට බනින්න එපා. මට ඔය කියන තරම් කසුන්ගෙ සිංදු කික් නෑ. සමහරවිට මගෙ වැරැද්දක් වෙන්න ඇති.
    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මොටද? ඇත්තම කියනවනම් සියල්ල සංකලනය වූ තුලනාත්මක ගීතයක් ලෙස මම තකන්නේ රොමාන්තික ඔපෙරාව පමනයි.
    මෙතන දැන් තොපි මට බනින්න එපා. මට ඔය කියන තරම් කසුන්ගෙ සිංදු කික් නෑ. සමහරවිට මගෙ වැරැද්දක් වෙන්න ඇති.
    :)

    :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මොටද? ඇත්තම කියනවනම් සියල්ල සංකලනය වූ තුලනාත්මක ගීතයක් ලෙස මම තකන්නේ රොමාන්තික ඔපෙරාව පමනයි.
    මෙතන දැන් තොපි මට බනින්න එපා. මට ඔය කියන තරම් කසුන්ගෙ සිංදු කික් නෑ. සමහරවිට මගෙ වැරැද්දක් වෙන්න ඇති.
    :)
    ඔබ මෙය ඇසිය යුතු බව පෞද්ගලිකව සිතමි.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සිංදු 25ක ප්ලේ ලිස්ට් එකක්.....
    කිව හැක්කේ එපමණකි.....

    අද මේ පැත්ත පලාතෙ එන්න එපා....:frown:
    මට මේක අද දැහැන් ගත වෙලා කරන්න ඕන. උඹල මෙතන ඇවිත් අක්ඛාසයට සෙට් වුනාම දැහැන බිදෙනවා.
    සීරියස් කිව්වේ....:(

    ත්‍රයි ලෝක පත්ත්‍රයක් ඇන්න එන්නද එන්නද????????????

    ලබන සතියේ දවසක..
    ඊයේ සැට් උන ක්ලැරියන් එකේ 180 රෙස්ටොරොන්ට් එක සුප්පා ප්ලේස් එක.
    අපේ බුරුත මාමිට පුදුම භක්තියක් තියෙන්නේ රෙස්ටොරොන්ට් මැනේජර්!

    මාස් පතා සෙටමොලක් සෙට් වෙන සීන් එකක් වගේ...................