බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ මොටද? ඇත්තම කියනවනම් සියල්ල සංකලනය වූ තුලනාත්මක ගීතයක් ලෙස මම තකන්නේ රොමාන්තික ඔපෙරාව පමනයි.
    මෙතන දැන් තොපි මට බනින්න එපා. මට ඔය කියන තරම් කසුන්ගෙ සිංදු කික් නෑ. සමහරවිට මගෙ වැරැද්දක් වෙන්න ඇති.
    :)

    maamige raha wenas ekayi......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රයි ලෝක පත්ත්‍රයක් ඇන්න එන්නද එන්නද????????????

    මාස් පතා සෙටමොලක් සෙට් වෙන සීන් එකක් වගේ...................

    සෙරෙප්පු ඩෑල් එක කෝ බං? :oo:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔබ මෙය ඇසිය යුතු බව පෞද්ගලිකව සිතමි.

    අසා ඇත්තෙමි. එයත් එසේම තමා. කසුන්ගේ හඩත්, පදමාලාවත්, තනුවත් වෙන් වෙන්ව ගත් කල අනභිබවනීය වුවත් එහි සංකලනය වෙසෙස් රසෝත්පාදනයක් සිදු කරන සෙයක් මට නොපෙනේ. කෙලින්ම කියනව නම් කසුන්ගෙ සිංදු වල "මොකද්දෝ කොස්සක් " තියෙන බවක් හැගේ. එක්කෝ මදුසංක කියන්නා සේ මගේ රහ වෙනස් වීමක් විය හැකියි.:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ලබන සතියේ දවසක..
    ඊයේ සැට් උන ක්ලැරියන් එකේ 180 රෙස්ටොරොන්ට් එක සුප්පා ප්ලේස් එක.
    අපේ බුරුත මාමිට පුදුම භක්තියක් තියෙන්නේ රෙස්ටොරොන්ට් මැනේජර්!

    කව්ද බුරුත මාමි...:rolleyes::rolleyes: