මොකක්දෑ?
එදා සෙට් වීම ද?
එන්න බැරි වුනා නේ බං.....![]()


otuwo mehe 45000 per week...


Dath dan dima. 




බෑ තමා බං.......අපිට ඕව බෑ. අපි ඕවට නෑ. නෑ.බෑ.![]()
බෑ තමා බං.......
අන්තිමට අපේ සබෝඩිනේට්ලා අපේ ඔලුව උඩ.....
ඊට සැපයි වැලක් ඇදං ඉන්නවා....

ඇයි උඹ නැද්ද.....
ඊයා කිඹුලයියේ..

ඇයි උඹ නැද්ද.....
ඔව් නේ උඹට නං ස්පා සරණං ගච්ඡාමි නේහ්!![]()

බෑ තමා බං.......
අන්තිමට අපේ සබෝඩිනේට්ලා අපේ ඔලුව උඩ.....
ඊට සැපයි වැලක් ඇදං ඉන්නවා....




දත් මාමිව අවලමේ එක්කන් යන්නද හදන්නේ මෝරා මාමේ..... ??
![]()

බෑ බං....එහෙම නැතුව ඔව්වා කරන ක්රම තියෙනවා... කරන උන් ඉන්නවා...
උබවගේ සංවේදී එකෙක්ට එහෙම කරන්න බෑ ඒක තමා ඇත්ත.
ඒත් අයියෙ පොඩ්ඩක් ට්රැක් පනිමු නේ. මාත් එක්ක කොහෙ හරි යන්ද කොල්ලුපිටිය පැත්තෙ වත්?![]()