බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කවි මාමා රන්ගුවට ඕන බඩු හොයන්න ගිහින් නැන්දිගෙන් කොසු පාර කාලද දන්නේ නෑ..මේ දවස් වල පේන්න නැත්තේ....:(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කාලෙකට කලින් ප්ලාස්ටික් කිම් කියල එකෙක් හිටියා (පතිරණය)
    අද ඉදන් රබර් කිම් කියල එකෙක් ඉන්නවා එලකිරියෙ..

    සුබ පැතුම් රබර් කිම්
    රිදිලා:rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කවි මාමා රන්ගුවට ඕන බඩු හොයන්න ගිහින් නැන්දිගෙන් කොසු පාර කාලද දන්නේ නෑ..මේ දවස් වල පේන්න නැත්තේ....:(:(
    නැන්දිට හොරා යනවා කිව්වා බන්...නැතුව උට ලන්කාවට එන්න දෙන්නේ නෑ මන්:frown: