බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බොලාට මතකද ඒ කාලේ පෙරා බ්ලූ බෙරි කන්න ඕන ග ගා නහයෙන් අඩ අඩා හිටියා? ෂුවර් මූ මොකක් හරි හෙයියං මාරුවක් කොරල මේකත් එක්ක...ආයෙ දෙකක් නෑ.

    මට හුස්ම ගන්න බැරි තරමට වැඩ බං.:baffled: මේ මලදානෙ ගෑනියක් මාව බිල්ලට තියල රට ගිහිං. :rolleyes:ශෙක් අප්පා මුන් වැඩ බාගෙට කරල අපිව එස්කේප් ගෝට් කරල පනිනව පර සුද්දියො.:angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හුස්ම ගන්න බැරි තරමට වැඩ බං.:baffled: මේ මලදානෙ ගෑනියක් මාව බිල්ලට තියල රට ගිහිං. :rolleyes:ශෙක් අප්පා මුන් වැඩ බාගෙට කරල අපිව එස්කේප් ගෝට් කරල පනිනව පර සුද්දියො.:angry::angry::angry:
    බයිකාල් විල ද ඔය???
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බයිකාල් විල ද ඔය???

    රෙද්දෙ බයිකාල් විලක් නෙවේ බං. බොසී. රෙද්දෙ බයිකාල් විලක් නෙවේ බං. බොසී. දකුණු අප්‍රිකාවෙ සැම්බිසි ගග.:angry::angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා ෙග් හිතවත් ෙලල්ල හුටං කුකුළණි,
    ෙම් පැත්තට අද කරන්ට් ඒක නැත.
    අනික නිකං ලෑන්තරස් වී සිටිමි.
    ෙම් පැත්තට ඒන්න විදියක් නැත. ෙතලබනුෙව් බැටරිය ද බැස අැත.

    සවස් අෙත් බලමු.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මා ෙග් හිතවත් ෙලල්ල හුටං කුකුළණි,
    ෙම් පැත්තට අද කරන්ට් ඒක නැත.
    අනික නිකං ලෑන්තරස් වී සිටිමි.
    ෙම් පැත්තට ඒන්න විදියක් නැත. ෙතලබනුෙව් බැටරිය ද බැස අැත.

    සවස් අෙත් බලමු.


    vil thera thibeda?