බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙට ඊළගට වැඩක් සෙට් වෙන විදියක් තියනව කියල ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් ආරංචියක් ආවා.
    සෙනග ගැවසෙන තැන් වල පරිස්සමෙන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙට ඊළගට වැඩක් සෙට් වෙන විදියක් තියනව කියල ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් ආරංචියක් ආවා.
    සෙනග ගැවසෙන තැන් වල පරිස්සමෙන්.

    කාගෙන්ද??? :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට උදේට නැගිටලා "මට ඔෆිස් එකට වැඩට යන්න බෑ" කියලා හිතෙන දවසට උඹට වැඩ කරන තැනට ආයුබෝවන් කියන්න කාලේ හරි කියලා මගේ හිටපු බොස සහ මගේ ජිවිතේට ලැබුන හොඳම බොස් මට කීවා..

    මට දැන් ඒක හැමදාම උදේට හිතෙනවාය..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට උදේට නැගිටලා "මට ඔෆිස් එකට වැඩට යන්න බෑ" කියලා හිතෙන දවසට උඹට වැඩ කරන තැනට ආයුබෝවන් කියන්න කාලේ හරි කියලා මගේ හිටපු බොස සහ මගේ ජිවිතේට ලැබුන හොඳම බොස් මට කීවා..

    මට දැන් ඒක හැමදාම උදේට හිතෙනවාය..
    ඒ කියපු උන් දෙන්නගෙම ඒක උඹට කියන කොට ගෙවල් වල තොටිල්ලෙ දරුවො හිටියෙ නෑ නේද? :angry:
    යකෝ.....
    යම් තියරියක් කෙනෙක් කිව්වම ඒක තමන්ට ඇජෙස් කරල ඇප්ලයි කරන්න ඉගෙන ගනින්. නැත්ත බොට වෙන්නේ චීනෙ, කියුබාවෙ විප්ලවේ මෙහෙ ගෙඩි පිටින් කොරන්න ගිය වම්මුන්ට වෙච්චි වැඩේ තමා.:angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113