බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එහෙනං එපා.
    පැනඩීන් දෙකක්......නැත්තං පයිරෝක්සිකෑම් මිලි ග්‍රෑම් 20ක්.

    ඈ අයියේ උබ බබා දන්නෙම නෑ මම වකුගඩු රෝගිය කියල. :growl:

    dath dostarala danne ne aiye dathe kekkuma kochchara ridenawada kiyala ;)

    amathaida danne ne...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :P:P

    13707668_951167695008968_2774758388066351312_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ හිතවත් කුකුළණි,
    ඊයේ පෝය නමුත් සායනයේ තිබූ යම් යම් අප්ඩේට් සිදු කිරීමට පැමිණියෙමි. කට ඇතුලට ඔබා බලන කැමරාවේ මොකක්දෝ හුටප්පරයක් පැවති අතර, දත් සිංහාසනය ගලවා පැය ගණනක් එය සමග ඔට්ටු වී එය ගොඩ දමා ගතිමි. ඉදිරිපස උණ ගසේ අතු ටික ඉනිමග තියා කපා දැමුවෙමි.
    ගෙදර ගොස් පොඩි උන් දෙන්නාට චිත්‍ර ඇදීමේ පංතියක් පැවැත්වුවෙමි. උන් දෙන්නා ගේ තාත්තා සමස්ත ලංකා චිත්‍ර තරග වලින් ජයගත් කුකුළෙකු වුවත් දෙදෙනාටම තවම අප් ටු ද ස්ටෑන්ඩඩ් චිත්‍ර ඇදීමට බැරිය. චිත්‍ර අදින්නට බැරි එකා, සුභාවිත සංගීතය රස විදින්නට බැරි එකා සහ සාහිත්‍යය රස විදින්නට බැරි එකා මනුස්සයෙක් වෙන්නෙ නැත.

    රාත්‍රි යේ ගෙදර සංගීත පද්ධතිය බොහෝ කාලයකට පසුව ක්‍රියාත්මක කර කසුන් ගේ, නදීක බාන ගේ, සහ අමරසිරි ගේ ගීත සාවධානව රස වින්දෙමි.
    දැන් ආයෙත් සති දෙකක් දුවන්නට බැටරිය ආරෝපනය වී ඇත.
    මා ගැන විමසිලිමත් වී කතා කල සහ පීඑම් ගැසූ සියළු ම කුකුළන් හට පින්ය. උඹලා වගේ යාළුවන් රැළක් ලැබීම ජීවිතයේ ලද එක ම භාග්‍යය ලෙස දැන් දැනේ.
     
    rathu pata ekata :angry::angry::angry::angry::angry::angry::angry:

    kola pata ekata ----- ape gedara undeta hodata adinna puluwan. campus kaaleth free hand drawing top oya manussaya. gedara iddi kammeli lu. podi eka ekka poddak oyawede korapiya kiwwta kisi mewwa ekak ne ban aiye. awa welawaka amathapanko dekak
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාගේ හිතවත් කුකුළණි,
    ඊයේ පෝය නමුත් සායනයේ තිබූ යම් යම් අප්ඩේට් සිදු කිරීමට පැමිණියෙමි. කට ඇතුලට ඔබා බලන කැමරාවේ මොකක්දෝ හුටප්පරයක් පැවති අතර, දත් සිංහාසනය ගලවා පැය ගණනක් එය සමග ඔට්ටු වී එය ගොඩ දමා ගතිමි. ඉදිරිපස උණ ගසේ අතු ටික ඉනිමග තියා කපා දැමුවෙමි.
    ගෙදර ගොස් පොඩි උන් දෙන්නාට චිත්‍ර ඇදීමේ පංතියක් පැවැත්වුවෙමි. උන් දෙන්නා ගේ තාත්තා සමස්ත ලංකා චිත්‍ර තරග වලින් ජයගත් කුකුළෙකු වුවත් දෙදෙනාටම තවම අප් ටු ද ස්ටෑන්ඩඩ් චිත්‍ර ඇදීමට බැරිය. චිත්‍ර අදින්නට බැරි එකා, සුභාවිත සංගීතය රස විදින්නට බැරි එකා සහ සාහිත්‍යය රස විදින්නට බැරි එකා මනුස්සයෙක් වෙන්නෙ නැත.

    රාත්‍රි යේ ගෙදර සංගීත පද්ධතිය බොහෝ කාලයකට පසුව ක්‍රියාත්මක කර කසුන් ගේ, නදීක බාන ගේ, සහ අමරසිරි ගේ ගීත සාවධානව රස වින්දෙමි.
    දැන් ආයෙත් සති දෙකක් දුවන්නට බැටරිය ආරෝපනය වී ඇත.
    මා ගැන විමසිලිමත් වී කතා කල සහ පීඑම් ගැසූ සියළු ම කුකුළන් හට පින්ය. උඹලා වගේ යාළුවන් රැළක් ලැබීම ජීවිතයේ ලද එක ම භාග්‍යය ලෙස දැන් දැනේ.

    අපි කතා කොලාට ආන්සර් කරන්නේ නැ නේ.....................