ඇක්වා නෙවෙයි තොගේ ඇල්ටෝවටත් ඔය ආනිසංසෙම තමා ඕකුන් ගෙන්....
තවත් ඇකුවා එකක අඳෝනාවක්ද මේ???
උන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ.....

ඇක්වා නෙවෙයි තොගේ ඇල්ටෝවටත් ඔය ආනිසංසෙම තමා ඕකුන් ගෙන්....
තවත් ඇකුවා එකක අඳෝනාවක්ද මේ???

ළිද...ලිද කොහෙද බං.....ඒ... ලිඳ නේහ්???

හොද යකඩ පොල්ලක් වාහනේ තියන් හිටපන්... දෑත බදලා නෙලලා අරින්න... එච්චරයි.... !!
![]()
ඔය වගේ පර බල්ලන් ව @ තලල මරන්න ඕන.....
නැත්තං බල්ලන්ට දෙන්න ඕන කන්න @ කුට්ටම.....
(ඔන්න දැන් පරල වෙලා එයි, @ කුට්ටම බල්ල හපපු එකෙක්)![]()

mama nan hadle lock ekak thiyan inne............
![]()

uba nisa light dan nida gaththe man wesa bada![]()
එහෙනම් ලීගල් නැතුව ඇති... වෙලාවක එන්න ඕනේ බලන්න...![]()
ගහපං......
ගහන කොට ගහපං ෂෝර්ට් & ස්වීට්. ඇනපං ඇස් දෙකට, නැත්තං ගහපං පයින් වල්ලට. නැත්තං ස්වින්ග් පන්ච් එකක් හක්කට, හක්ක කැඩෙන්න.....
මගේ ස්ටාර්ලට් එක තියන දවස් වල මම ක්ලිනික් එක වහල වාහනේ පාරට ගන්න අයිනේ තියං ඉන්න කොට පොරක් යන බස් එකකින් පැන්න වාහනේ ඉස්සරහට. මම හෙමින් අදිමින් හිටියේ, බ්‍රස් ගාල බ්‍රේක් කලා වාහනේ.
අරූ එහා පැත්තෙන් ඇවිත් වාහනේ දොර ඇරල අහනවා “හු**තෙද යන්නේ?“ කියලා.
ඇයි යකෝ මගේ වාහනේ ඉස්සරට පැනල මේ පදුරු වේසාව අහනව මගෙන් **තෙද යන්නේ කියලා.
හැසාර්ඩ් සිග්නල් එක දාල බැස්සා, බැහැල ඇහුවා ඇයි මොකද ප්‍රශ්නයක් ද කියලා. මූ ඇදල ගත්තා අරක්කු බෝතලයක් මට ගහන්න. මම කෙලින්ම ඇන්නා ඇස් දෙක මැද්දට මිට මොලවලා. ඌ වේදනාවෙන් නැවෙන කොටම දුන්නා වැර දාලා රයිසින් අපර් කට් එකක් උඩින් විසි වෙලා අර ක්ලිනික් එක ඉස්සරහ තියන කාණුවට වැටෙන්න. ඌ එහෙම්මම අරක්කු බෝතලෙත් දාල කාණුවෙන් දඩි බිඩි ගාල නැගිටලා දිව්වා පාර දිගේ සෙරෙප්පු දෙකත් දාලා. පාර වල් 2යි.....
අන්න එහෙම ගහපං ගහන කොට....පාන් කිය්න බැරි වෙන්න දෙකෙන් තුනෙන් වැටෙන්න....

ඒකද මේ හොල්මන් කතාව....
නෙද්දකිං....යකෝ ගල් රංගුව, පැනපිය ළිදේ......![]()
මේ මල්කවියෝ.... මූ කියන ඒවා කොරන්න යන්න එපා.. උට නම් මොකෝ..
ත්‍රිවිද හමුදාවෙම ඉන්ෆ්ලුවන්ස් බඩාට තියෙනවා නේ. උඹට මට ත්‍රිවිද හමුදාවේ තියා ගම්බට්ටෙක්ගේවත් ඉන්ෆ්ලුවන්ස් තියෙනවද? ඒ නිසා ඔය වගේ අවස්ථා වලදි කලබල නොවි හිටු.
සිරාවට මොකක් හරි එකක් කාර් එකේ තියාගන්න ඕනේ බන්...![]()

මේ මොන පයන්නක්ද මේ???
උඹේ වෙලාව බලපු එකා බොට කීවා නේ කිසි එකෙක්ට අතක් උස්සන්න එපාය කියලා. උඹ නිකන් අත උස්සලා වැනුවත් වැදුන එකා මැරෙන එකේ.. මේකෙන් ගැහුවොත් කෑලි පෝර උරෙන් තමා ගෙනියන්න වෙන්නේ..
අනික.. උඹ මට දම්සක් පැවතුම් සුත්තරේ දේශනා කර කර හැඬල් ලොක් තියන් ඉන්නවා ජිප් එකේ.
මේ.. මම දරුණු වෙනවා හරිය.. මාත් දකින දකින එකාගෙන ගේම ඉල්ලන්න ගන්නවා..![]()
ශේප් එකේ යනව අයිය දැන්නම් ...අවුල්ගොඩක් අඩුයියකෝ චමලයත් ගසල තියනව නේහ් නාග සලං වෙන්නම......
කමක් නෑ බං, ඕවත් වෙන්න ඕන......
නැත්තං කිසි කික් එකක් නෑ ජීවිතේ........
දැන් ජීවිතේ සෙට්ල් නේද මල්ලී...??? අවුලක් නෑ නේ...???
ඊට පස්සෙ තාත්ත මගෙ කැබ් එක අරගෙන එයගෙ කාර් එක මට දුන්න පින්වතුනි සින්නක්කරවම

palayan yanna the kola peraසෙනසුරාදාට බොඩිමේ තනියම ඉන්න බයේ කෙල්ලගේ ගෙදර රිංගන එකා ගහන්න කතා කරනවා.
රිදෙයි..
ඒකද මේ හොල්මන් කතාව....
නෙද්දකිං....යකෝ ගල් රංගුව, පැනපිය ළිදේ......![]()

බස් එකක එකෙක් මට ඔහොම කරලා ඌ බස් දුවන්නද සහෝ ආයේ.... !!
![]()
මේ මල්කවියෝ.... මූ කියන ඒවා කොරන්න යන්න එපා.. උට නම් මොකෝ..
ත්‍රිවිද හමුදාවෙම ඉන්ෆ්ලුවන්ස් බඩාට තියෙනවා නේ. උඹට මට ත්‍රිවිද හමුදාවේ තියා ගම්බට්ටෙක්ගේවත් ඉන්ෆ්ලුවන්ස් තියෙනවද? ඒ නිසා ඔය වගේ අවස්ථා වලදි කලබල නොවි හිටු.

ආ ඇත්තද?
ඔය ඉස්සරහ හුනු බිජ්ජ වගේ තියෙන ඩෑශ් බොර්ඩ් කැම් එකට තව රියර් විව් එක පේන එකකුත් හයි කරගනින්. ඒ ඇතෑ.. සාක්කි තියේ නම් බය වෙන්න ඕනේ නෑ.. අතපය විසිකරන්න ඕනිත් නෑ. ඒ වෙලාවට පහු බැහැලා සොශල් මීඩියා මිශන් එකක් දෙතෑකී..![]()
මම බැලුවේ ගොඩින් බේරගන්න... 