සිරාවට ගම්බට්ටෙක්වත් නෑ තමයි...![]()
![]()
මට පොඩි පොලිස් කනෙක්ශන් එකක් තියෙනවා. ඒකත් පාවිච්චි කරන්න බයයි. මුන්ට දොලපිදේනි දෙන්න වෙනව ඊට පස්සෙ.

සිරාවට ගම්බට්ටෙක්වත් නෑ තමයි...![]()
![]()

මේ සිකුරාදා
සසල හද විල් තෙර
මරණය

මට පොඩි පොලිස් කනෙක්ශන් එකක් තියෙනවා. ඒකත් පාවිච්චි කරන්න බයයි. මුන්ට දොලපිදේනි දෙන්න වෙනව ඊට පස්සෙ.![]()

බීල උන ආතල්ම වැඩක් කලින් එලකිරි එකේ කියල තියනවද කියල මතක නම් නෑ
මේ සිද්දිය වෙලා දැනට අවුරුදු තුනක් විතර මයෙහිතේ වාදුවෙ ස්ෆරොන් කියන හොටෙල් එකේ තිබ්බ රේන් පාර්ටි එකක් ඕකට යන්න අපි යාලුවො පස්දෙන්ක් සෙට් වුනා එකෙක් බොන්නෙ නෑ , මම ලග තිබ්බ ඇබ්සලුට් රාස්බරි ලීටර් දෙකක් කට්ටිය කතාවුනා හතරදෙන්නා නේ එක ලීටර් එකක් ගෙනියමු කියල පස්සෙ අවාසනාවක මහත කියන්නෙ මම මොන මගුලක් හිතිලද මන්ද ලීටර් දෙකම කාර් එකට දාගත්ත
අනිත් කරුමෙ උනේ ගමන පිටත් වෙන්න බලද්දි මගෙ වාහනේ ස්ටාර්ට් උනේ නෑති එක.. මක්කෙයි කිව්වෙ අපි ගමන නැවැත්තුව...... මගුල තාත්තට නොවදින වැදුම් වැදල දෙන්න තියන පොරොන්දු ඔක්කොම දීල එයාගෙ කාර් එක ඉල්ල ගත්ත ලස්සනම සීන් එක තාත්ත කාර් එක අරන් දවස් 4 අන් රෙජිස්ටර් තාමත් .. මරු නේ
අපි යන ගමන් බයිට අරගෙන , එතකොට සැන්ඩි හදාගෙන .... ඔව් යකෝ හදාගෙන තමා මොකද රස්බරි එකට පට්ටෙට මැච්වෙනව සන්කුයික් පේර ස්ට්‍රෝබරි එක අයිස් කැටයක් දාල ගත්තහම සොෆ්ට් අඩ්රින්ක් එකක් වගේ (ඒකම තාම කෙලවුනේ අපිට )
අපි දැන් ස්ෆ්රෝන් එක ගාව ආතල්...වාහනේ පාර්ක් කරගෙන තුන්කාලට ඇදපු ලස්සන නංගිල දිහා බල බල බොනව, ඔව් මිත්‍රවරුනි බොනව , තවත් බොනව , තාමත් බොනව ඊටපස්සෙ තවත් බොන්න බලද්දි අහෝ කේදයකි ඉරකි තිතකි අපි හතර දෙනා ලීටරයම බීල.. පස්සෙ අපේ එකෙක් ගේනව කක්කි අදසක් ඔව් ගදපඩයකුත් එක්කම කක්කි අදහසක් මිත්‍ර වරුනි .. චාමල් අපි අනිත් ලීටර් එක ඇතුලට පන්නමු ඒ වෙලාවෙ හිටපු තත්වෙ උඩ අපි ඒක එකෙන්ම අනුමත කරනව කරල කමන්ඩෝ ගේමක්දීල බෝතලේ ඇතුලට පන්නව
දැන් අපි පාර්ටි එක ඇතුලේ නටනව බොනව නානව ඔව් නානව තමා ඇයි යකෝ මේක රේන් පාර්ටි එකක් බට වලින් වැස්ස වගේ වස්සනව වතුර හුටා ඒ ලීටර් එකත් ඉවර උනා පස්සෙ අපේ පාප මිත්රරෙක් කෙහෙන්ද මන්ද ජී.බී කියන බියර් කර්න් අටක් උස්සන් ආව මිත්‍රවරුනි... දෙවනි කෑන් එකෙන් බාගයක් විතර බොනව මතකයි... ඊට පස්සෙ මිත්‍රවරුනි මට ඇහෙන අමුතු සද්ද වගෙයක් ඒ වගේම පිදුම රස්නයක්
මට කියනන ලැජ්ජ නෑ මිත්‍රවරුනි ඒ අමාරුවෙන් ඇස් ඇරල බලද්දි උදේ වෙලා අපි කාර් එකේ දොරවල් වීදුරු ඔක්කොම වහගෙන සුවසේ නිදි නිකමට වගේ වෙලාව බැලුවහම දහවල් 12.47 මිත්‍රවරුනි අම්ම වෙලාව දැක්කහම තාමා තරු පෙනිනුනෙ... ලොකුම වග තරුව පෙනුනෙ අපේ එකෙක් අතුරුදහන් කිය තේරුම් ගත්තම අවෙ හතර දෙනයි ඉන්නෙ තුන් දෙනෙයි ආයෙ ගනන් කලා ඒත් තුන් දෙනයි ආයෙ ගනන් කලා ඒත් තුනම තාමා මිත්‍ර වරුනෙ
ඊට පස්සෙ අනිත් උන් දෙන්නවත් ඇහැරව නැති එකාව හොයන්න කියල වාහනේ දොර ඇරල එලියට බැහැපු ගමන් දැක්කෙ මනදොල පිනා යන දසුනක් මහත්තයෝ,, අපේ එකා කාර් එක ගව බිම නිදි තාර පාර අයිනෙ ඔව් ගෙදර ඇදට වඩා සැපට නිදි කිව්වට විශ්වාස කරපන් මේක කියවන උබ පල්ල උගෙ වටේ ඌරුපැටව්ම 8දෙනෙක් සෙල්ලම් කරනව මුගෙ ඇග උඩින් එහෙට පනිනව මෙහෙමට පනිඅ පපුව වුඩනිදාගන්නව උගෙ ඇගේ ව්ස්ත්රරයකට කියල තිබ්බෙ ලන්කට් කෑල්ල විතරයි ම්ත්‍ර වරුනි
කොහොම හරි ඌරන්ගෙන් පොරව බේරගෙන එන්න කියල හදද්දි තමා මට තරුවිසි උනේ තාත්තගෙ අන් රෙජිස්ටර්ඩ් වාහනේ ඔව් අර නොවදිනා වැදුම් වැදල , පොර්න්දු ඔක්කොම දීල ඉල්ලන් ආපු වාහනේ යතුර නෑ මිත්‍රවරුනි ඊට පස්සෙ යතුර හොයල හොයල හම්බ ඉනෙඔ නෑති කොට ගෙදරට කරල විස්තරේ කියන්න බලද්දිත් ෆෝනුත් නෑ මිත්‍රවරුනි , පර්සුත් නෑ මිත්රේරුනි
අපි බිලා වැටිල ඉන්න කොට සෙට් එකක් අපිව සුද්ද කරල සබ්බ සකල මනාවම උස්සන් ගිහින්... ආඩම්බරයි....අපි හෑමෝටම.. ප්ස්සෙ හොටෙල් එකෙන් තාත්තට විස්තරේ කියල තාත්ත මගෙ වාහනේ ඇවිත් එයාගාව තියන එක්ස්ට්‍රා කී එකෙන් වාහනේ අරගෙන ආව.. අර ලන්කට් එක පිටින් හිටපු එකා ලන්කට් එක පිටිනම වාදුවෙ ඉදල කොලබ ඇවිත් යාලුවෙක් ගෙන් ඇදුම් ඉල්ලන් ඇදන් ගෙදර ගියා... ඊට ටික කාලෙකට පස්සෙ ගෙදරට මගෙ අයි.ඩී එක, ඩී.එල් එක්ක එක්කම වාහනේ යතුරත් පෝස්ට් එකේ ආව
ඊට පස්සෙ තාත්ත මගෙ කැබ් එක අරගෙන එයගෙ කාර් එක මට දුන්න පින්වතුනි සින්නක්කරවම
විල්තෙරෙන් පසු මට අමතා බලනු මැනවි. කොහේ හෝ එල්ලී සිටීමට බැරිනැත.![]()

විල්තෙරෙන් පසු මට අමතා බලනු මැනවි. කොහේ හෝ එල්ලී සිටීමට බැරිනැත.![]()
එහෙනම් මෝරා මාමා විල්තෙර නොඅසා සිටීම හොඳය...![]()
නොඅසා සිටුව
තොපිට මා ගැන තැකීමක් තියේනම් කෝල් එකක් දීපියව් .....!!!!!
ලඟම නෑයෙක් නොවන පොලිස් කාරයෙක් ගාවගන්න එක භයානකයි...![]()


yaluwek. UN eke security Advisor kenek. 
මට පොඩි පොලිස් කනෙක්ශන් එකක් තියෙනවා. ඒකත් පාවිච්චි කරන්න බයයි. මුන්ට දොලපිදේනි දෙන්න වෙනව ඊට පස්සෙ.![]()
විල්තෙරෙන් පසු මට අමතා බලනු මැනවි. කොහේ හෝ එල්ලී සිටීමට බැරිනැත.![]()
ළිද...ලිද කොහෙද බං.....
මට වුනා නං මං ගහනව අර කලින් ම බැහැල ආපු පකයට මැරිල වැටෙන්නම.....![]()
අපි නොදන්න ලයිව්.... !! 
මේ මල්කවියෝ.... මූ කියන ඒවා කොරන්න යන්න එපා.. උට නම් මොකෝ..
ත්‍රිවිද හමුදාවෙම ඉන්ෆ්ලුවන්ස් බඩාට තියෙනවා නේ. උඹට මට ත්‍රිවිද හමුදාවේ තියා ගම්බට්ටෙක්ගේවත් ඉන්ෆ්ලුවන්ස් තියෙනවද? ඒ නිසා ඔය වගේ අවස්ථා වලදි කලබල නොවි හිටු.



