මටත් ඕක බලන්න යන්න හිතිල තියෙන්නේ....
අර පඩ ෂෝකාරයා නෙවෙයි, ඕක බලන උන් ගේ කබාලිය බලන්න....![]()
ඒක බලනවා නම් මේ ටිකේ තමා. වීක් එන්ඩ් එකේ යන්න. ඉරෝස් එකේ ඉන්ගිරිස් සබ් දාන්නෑ. කොන්කොර්ඩ්, සැවොයි දානවා.
හැබැයි ඔය කියන ආතල් එක බලන්න නම් ඉරෝස්ම යන්ඩෝනේ...
මටත් ඕක බලන්න යන්න හිතිල තියෙන්නේ....
අර පඩ ෂෝකාරයා නෙවෙයි, ඕක බලන උන් ගේ කබාලිය බලන්න....![]()
බඩු ගහන එක හැකියවක් තමා, අපෙ අල්ලපු ගෙදර පැන්සොන් ගිය මාමෙකුත් ඉන්නවා තාම බඩු අදිනවා, දැන් මොරා මාමි කියන්නෙ උත් නාකි නැ කියලඩ?![]()

මොකද යකෝ කිංඩි හිනාව![]()

ඒ මාම අදිනවා කියලා උඹ දන්නේ කෝමද?
මම කිව්වෙ අර ඇවිඩින මලමිනිය ගැන!
මට දවසක් අතෙ මාට්ටු.......
ඒ කොහොමද?
අඩෝ.. මට පැහැදිලි සැකයක් තියෙනවා බං කොට නිහාල් = රංගු කියලා
ඒ කොහොමද?
අඩෝ.. මට පැහැදිලි සැකයක් තියෙනවා බං කොට නිහාල් = රංගු කියලා

pera ban kota nihal kiyanneඑකෙ ආයෙ දෙකක් නැ මොරා මාමිටයි මටයි අතෙ මාට්ටු.....

බඩු ගහන එක හැකියවක් තමා, අපෙ අල්ලපු ගෙදර පැන්සොන් ගිය මාමෙකුත් ඉන්නවා තාම බඩු අදිනවා, දැන් මොරා මාමි කියන්නෙ උත් නාකි නැ කියලඩ?![]()

මෙකෙ ඉන්න කවුරු හරි කුකුලෙක් බතිය සන්තුශ් කොන්සට් එක බලන්න යනවද?
භාතිය ඔක්කොමත් එක්ක කතා කලා.
ඊයා....... මට ඔය පූට්ටුව නරකමත් නෑ. ඒත් කොන්සට් චා... භාතිය නම් එල කොල්ලා. මේ සැරේ ඌ අපේ ෆ්ලයිට් එකේ ඩුබායි ආවා. සංතුශා බුම්මැට්ටා වගේ උන්නා.භාතිය ඔක්කොමත් එක්ක කතා කලා.
![]()
Patta senagak inne paada yaathrawata paya baagayak wenawa paalama uda kalani, thaama iwara na.....

Galleface mama hithanne!

ටහිකෙයි..
දැන් කොහෙද ඔය වසංගතේ තියෙන්නේ?