බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අයියො ආපහු වයිෆ් පිට යනවද? උඹේ බිජ්ජ ලොකු කරන්න සර්ජරි එකක් කරමුකො...:baffled:

    අනුන්ගෙ බිජ්ජවල් බලනන් කලින්, තමන්ගෙ බිජ්ජෙන් වැඩක් ගන්න හැටි බැලුවොත් නරකද ඉපදුන නියා වැනි වැනි ඉන්නෙ නැතුව?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනුන්ගෙ බිජ්ජවල් බලනන් කලින්, තමන්ගෙ බිජ්ජෙන් වැඩක් ගන්න හැටි බැලුවොත් නරකද ඉපදුන නියා වැනි වැනි ඉන්නෙ නැතුව?
    අමිල අයියා ඔයා:shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙව්වයින් එකක් හරි කරල පෙන්නපියව් පුලුවන්නම්.

    • 9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.
      ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.
      රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
      ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.
      මීටර් 30ක් කිමිදීම.
      මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.
      මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.
      මොටර් බෝට්ටුවක් හැසිරවීම.
      අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.
      වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.
    තව ඕනිනම් දෙන්නම්.

    Happata siri.oya anthima eka vitharayi mata puluwan
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අමිල අයියා ඔයා:shocked:

    නෑ බන් මූ අන්තිමට මේ ත්‍රෙඩ් එකත් කැත කරනන් බැස්සනෙ මෙතනට. එලවල දන්න ඕන වහාම.

    අමිලේ ඔහොම හිටියට දරුණුයි.! බව්වෙක්නෙ....:)

    එහෙම ලොකුවට දරුනු නෑ. කතා නම් තියෙනව ඉතින්. කට්ටිය සෙට් වෙච්ච වෙලාවක කියන්නම්කො
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බන් මූ අන්තිමට මේ ත්‍රෙඩ් එකත් කැත කරනන් බැස්සනෙ මෙතනට. එලවල දන්න ඕන වහාම.
    වැඩක් නෑ බං...බොරු හිලක් නේ ඕකා.....
    එංගලන්තෙ කාඩියොලොජිස්ට් ලු, බලපං ලොග් වෙන්නේ මෙහේ ඔෆිස් අවර්ස් වල. නැත්තං දැන් ඉන්ග්ලන්ඩ් වලට යක්කු ගස් යන වෙලාව නේ බං.....
    ඕකට ඇති හුයන්නත් නෑ. නූගත් පර්සනල්ටි එකක් නැති පිංපියෙක්. මේකෙ පොර විදියට රගල පොඩි මානසික ආතල් එකක් ගන්න සීන් එකක් ඔය.....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වැඩක් නෑ බං...බොරු හිලක් නේ ඕකා.....
    එංගලන්තෙ කාඩියොලොජිස්ට් ලු, බලපං ලොග් වෙන්නේ මෙහේ ඔෆිස් අවර්ස් වල. නැත්තං දැන් ඉන්ග්ලන්ඩ් වලට යක්කු ගස් යන වෙලාව නේ බං.....
    ඕකට ඇති හුයන්නත් නෑ. නූගත් පර්සනල්ටි එකක් නැති පිංපියෙක්. මේකෙ පොර විදියට රගල පොඩි මානසික ආතල් එකක් ගන්න සීන් එකක් ඔය.....

    නොසලකා හරින්න තියෙන්නෙ අර දශම එකේ සොන්නය වගේ හැලිල යයි....:)