බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු තවත් නැත..........

    පුරෝගාමී ශ්‍රීලාංකිය ශබ්දපරිපාලක සහ ශ්‍රව්‍ය ඉංජිනේරු මර්වින් බේන්ස් මහතාණන් ඊයේ රාත්‍රිෙය් සමාදානයේ සැතපුණු බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.....

    1470115938_824641_hirunews_merwin.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පුරෝගාමී ශ්‍රීලාංකිය ශබ්දපරිපාලක සහ ශ්‍රව්‍ය ඉංජිනේරු මර්වින් බේන්ස් මහතාණන් ඊයේ රාත්‍රිෙය් සමාදානයේ සැතපුණු බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.....

    1470115938_824641_hirunews_merwin.jpg
    :(
    අද උදේ ප්‍රෝග්‍රැම් එකක් ගියා මෙතුමා ගෙන