ශාර්ක් මෑන්
ක්‍රොකඩයිල් මෑන්
තඩි මෑන්
ස්ලිපර් මෑන්
පොයම් මෑන්
ගේ මෑන්
වෝල් මෑන්
සිංගා මෑන්
ඩිවොටී මෑන් හෙවත් උල්භග්මෑන්
සහ ටී ලීෆ් මෑන්
ඊට අමතරව උමාර 456
මේක හරියන්නේ නැ, හුතු ගාඩ් මැන් මොකෝ?

ඒක පැත්තකින් තියලා භගමණිය නොදන්න එකා ගැන කතා කරමු..... !! 

![]()
තෝ දැන් කුකුල් කොටුවක පට්ටි කුකුළ රස්සාව ද කරන්නේ......කුකුලෝහ්....![]()
තෝ දැන් කුකුල් කොටුවක පට්ටි කුකුළ රස්සාව ද කරන්නේ......

ඒක කරන්න මම මොකටද ඔය කිකිලියෝ දෙන්නෙක් තියාගෙන දත් මාමිම ඉන්නේ...... 

බීපුවාම වෙන ආතල් සිද්ධි 06 වන සෙටමෝල හෙවත් "අඹතලේ පාර්ටිය" හා සම්බන්ද නිතිරීති.
- රතු කට්ට පනින්නට පානය කිරීමට සහ පානය කොට කබරයා දැමීමට ඕනෑම එකෙක්ට නිදහස ඇත.
- සෙටමෝල අතරතුර සුනඛයන්ට කෑම ලබා දීමට ඔනෑම එකෙකුට නිදහස ඇත.
- පවුලේ අවන්හලක් ලෙස නම් කර ඇති බැවින්, උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
- ඕනෑම ස්ථානයක මූත්‍රා කිරීමට නිදහස ඇති නමුත් බොග දැමීමට කකුස්සියට යාමට සියල්ලෝම කල්පනාකාරීවන්න.
- බීමත්ව දියට පැන නෑමට තැත් කිරීම, හංස බොට්ටු පදින්නට යාම සහ හංස බොට්ටු පදින පෙම්වතුන්ට උසුලු විසුලු කිරීම සපුරා තහනම්ය.
- ඕනෑම අයෙකුට ඕනෑම තරම් බීමේ නිදහස ඇති නමුත් කාබී අඬා වැලපීම සපුරා තහනම් වේ.
- සෙටලෙ අතරතුර දුම්වැටි සහ මල් වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය. එ බැවින් අවශ්‍ය තරම් දුම් වැටි රැගෙන ඒම තම තමන් සතු වගකීමකි.
- රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
- පමන ඉක්මවා කොකාකෝලා පානය කිරීම සපුරා තහනම්ය.
- බිව්වාට පසු ලග සිටින උන්ට ලව් කිරීමට යාම සහ අයුතු යෝජනා කිරීම සපුරා තහනම්ය.
- මූද මැදට අරන් ගියා,බඩ පැලුවා මූදට දැම්මා වැනි පට්ට කෙබර ඇද බෑම තහනම්ය.
- ලක්ශිකා ෆොන්සේකා සෙටමෝල පුරාවටම තහනම් මාතෘකාවක් වන අතර ඒ පිලිබඳව කතා කරන අයවලුන් දියට තල්ලු කර දැමීමට ඕනෑම අයෙකුට නිදහස ඇත.
- බොහෝ දෑ කථා බහ කිරීමට ඇති බැවින් සියල්ලෝම සවස 03 වනවිට පැමින සිටීමට කාරුණීක වන්න.

බ්ලොටින් පේපර් මෙන් බීගෙන බීගෙන යාම තහනම්ය......!! 

තක්කඩි පෙරා.......
තෝ වරකෝ සෙටමෝලට මං එහෙදී අල්ල ගඥ්ඥං.........

බීපුවාම වෙන ආතල් සිද්ධි 06 වන සෙටමෝල හෙවත් "අඹතලේ පාර්ටිය" හා සම්බන්ද නිතිරීති.
- පමන ඉක්මවා කොකාකෝලා පානය කිරීම සපුරා තහනම්ය

විශේස දැනුන් දිමයි......