බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙන්නම් පුතේ උබටත්:growl:
    බලපන් මගේ වී එම් එක නාවලා ලින්ක් එක ඉල්ලලා:sorry:

    පුටා කලින්ම මට දුන්නනෙ.. අර සුදු චොකෝ වලට.. ඉතින් මේක රිටන් එක කියල හිතාගන්නකො..:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    හොඳට බීපු කුලකය
    මම
    බුරුතේ
    උපාසක
    බඩා

    බලෙන් පොවපු කුලකය
    සංගු

    හොරට බීපු කුලකය
    දත් මාමා

    අසනීප නිසා නොබීපු ඒත් ෆිට් එකට සොට් එකක් දාගත්තු කුලකය
    මෝර මාමා
    පොයම් මෑන්

    ඔය මොකටවත් අයිති නැති.
    සෙරෙප්පුවා!

    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඉතින් සෙරෙප්පු බිව්වෙත් නැ, බලෙන් පෙව්වේත් නැ, හොරාට බිව්වෙත් නැ. උට අලුත් කුලකයක් හදන්න වෙනවා.....................

    :shocked::shocked: පව් බං සෙරෙප්පුවා රංගුවට වඩා නම් බිව්වා...... :yes::yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අද නේද බිරින්දෑ ගේ වැඩේ....
    උඹ එනව ද මලේ????

    එමි එමි, ඒ ගමන්ම බඩාට අර කරනවා කියපු ඒවා කරන්න යමුද? live දෙන්න තිබ්බා එතකොට එළකිරි වාසීන්ට :P:P:P:P:P