හක්කක් පලා පැමිණියෙමි!!!
හක්ක පැලෙන්නම කට*... එක්කෝ ඕන නෑ...
yako mata VM 15k Awith Pm 10k withara Awith tho mawa kewaඊයෙ රංගුවා දාපු වැඩ කිඩ ටික...
https://www.facebook.com/NextNextNow/videos/794337197368939/?hc_ref=NEWSFEED

yako mata VM 15k Awith Pm 10k withara Awith tho mawa kewa![]()



දෙන්නම් පුතේ උබටත්කර්ම කියන්නෙ ඒකට සහෝ...
කරන කලට පව් මිහිරිය මී සේ.....![]()


දෙන්නම් පුතේ උබටත්
බලපන් මගේ වී එම් එක නාවලා ලින්ක් එක ඉල්ලලා![]()


හාකෝ කුමාර අයියේ..................පුටා කලින්ම මට දුන්නනෙ.. අර සුදු චොකෝ වලට.. ඉතින් මේක රිටන් එක කියල හිතාගන්නකො..![]()


හොඳට බීපු කුලකය
මම
බුරුතේ
උපාසක
බඩා
බලෙන් පොවපු කුලකය
සංගු
හොරට බීපු කුලකය
දත් මාමා
අසනීප නිසා නොබීපු ඒත් ෆිට් එකට සොට් එකක් දාගත්තු කුලකය
මෝර මාමා
පොයම් මෑන්
ඔය මොකටවත් අයිති නැති.
සෙරෙප්පුවා!


ඉතින් සෙරෙප්පු බිව්වෙත් නැ, බලෙන් පෙව්වේත් නැ, හොරාට බිව්වෙත් නැ. උට අලුත් කුලකයක් හදන්න වෙනවා.....................

පව් බං සෙරෙප්පුවා රංගුවට වඩා නම් බිව්වා...... 

ඌ බොන්න බෑ කිය කිය බිව්වෙ... අපි දාමු බෑ කිය කිය බීපු කුලකයට..![]()

ඌට පිහිය තියලා බය කරලා පොවන්න උනේ නැති කුලකෙට දාමු..... 

පව් බං සෙරෙප්පුවා රංගුවට වඩා නම් බිව්වා......
![]()
අද නේද බිරින්දෑ ගේ වැඩේ....එහෙම නං රන්ගුට වඩා බීපු කුලකෙට දාමු...................
අද නේද බිරින්දෑ ගේ වැඩේ....
උඹ එනව ද මලේ????





ෂොප් එකේ ද ඉන්නේ කියපං..........කෝ මේ පෙරා මහතා.... මේ ඔබේ අවධානය පිණිසයි.....![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1649164
