බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් මාමේ...
    මගේ යලුවෙක් ඉන්දියාවෙන් ගත්තු Oats පැකට් දෙකක් මට ගෙනවිත් දුන්නා.
    එය සකසා ගන්නා ආකාරය විස්ථර කරනා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ප්‍රමානයන්ද සහිතව...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දත් මාමේ...
    මගේ යලුවෙක් ඉන්දියාවෙන් ගත්තු Oats පැකට් දෙකක් මට ගෙනවිත් දුන්නා.
    එය සකසා ගන්නා ආකාරය විස්ථර කරනා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ප්‍රමානයන්ද සහිතව...

    Okata kiri tikak dala kaapan, aaye wena mona hadannada!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාලෙකින් බිපුහම උන ආතල් එකක් වැටුන් නැති නිසා ඊයේ පෙරේදා වුන ආතල් එකක් කොටන්නම්. මේක වුනේ අපි ඊයේ පෙරේදා ගිය ට්‍රිපක, කට්ටිය කොහොම හරි බොන්න පටන් ගත්ත 4-5 විතර වැඩේ නැගලා යනවා ඔන්න හිමිට කිය කිය හිටපු සින්දු නොන් ස්ටොප් වේගෙට ඇවිල්ලා, දන්නවනේ ඉතින් පදම මේ වෙද්දී, ඔන්න ඉතින් පලවෙනි වාසනාවන්තයා නැගිටලා කියනවා දැන් ඇති කට්ටිය ඔක්කොම මේක නවත්තල නිදා ගමු හෙටත් බොන්න තියනවනේ කියලා, පොරව හෙන ගේමක් දීලා නිදි කරවලා එද්දී මෙන්න තව පොරක් සරම ගලවගෙන නටනවා, දැන් නං ඉතින් නවත්තන්නම වෙන නිසා කට්ටිය කාලා සරම ගලවන් හිටිය එකත් ඇඩ්මිට් කරන්න යද්දී 1 වෙනියට දාපු එකා ඇද පුරා කබ්බා දානවා, මොනවා කරන්නද පින්වතුනි අපිටත් වැඩි නිසා දැන් කබ්බා සුද්ද කරොත් අපිත් දාන නිසා හෙටම අස් කරමු කිව්වා විතරයි අරුත් ඒ ඇදටම වැටුන, ටික වෙලාවකින් මුත් දාපි ඇදෙ ඉදන්ම බිමට, සන්තෝසේ වැඩි කමට සිගා එකක් ගහගෙනම ගියා අපිත් එක්ක සෙට් වෙච්ච ඩයල් එකක් ඩ්‍රොප් කරන්න. ගිහින් ඇවිත් බලද්දී අරුන් දොයි නැගිට්ටෙව්වට නැගිටින්නෙත් නැ, ඕනේ මගුලක් කියලා උන්ට හොදයි නං අපිට මොකෝ කියලා අපිත් ගිහින් අනිත් කාමරේ නිදා ගත්තා. උදේ තමා හොදම කොටස අපේ මලයයි තව එකෙකුයි කබ්බා අස් කරනවලු අරුන් නැගිටලා මුන්ගෙන් අහනවලු කවුද බන් ඇදෙ කබ්බ දාපු එකා කියලා, අස් කරන එවුන් දෙන්නා කිව්වලු අපි දෙන්නා බන් කියලා. කබ්බා දාපු ඩබල දැන් පැනඩෝල් හොයනවා තැබිලි ගෙඩියක් බොමුද අහනවා එක විකාරයි, මම එකෙක්ගෙන් ඇහුවා උබලට නිකමටවත් හිතෙන්නේ නැද්ද කබ්බා දැම්මේ උබ කියලා, මු කියපි නැ මම දැම්මා නං උදේ නහයේ කටේ කබ්බා කැලි තියෙන්න ඕනේ නේ එහෙම තිබ්බේ නැ නේ කියලා, එතකොට අනිත් එකා කියනවා මම නං කබ්බා සෙට් වුනා විතරයි බාත්රුම් එකට ගිහින් දැම්මලු, ඔතනින් එකෙක් මම කිව්වේ හෙළුවෙන් නැටුවා කියලා, මම පොරගෙන් ඇහුවා උබට හෙළුවෙන් නටපුව එහෙම මතකද බන් කියලා, මු හිනා වෙලා කිව්වා කින්ඩියට වගේ කොච්චර බිව්වත් හෙලුවෙන්නන් නටන්නේ න කියලා, මම ඉතින් ඕකා ඔහොම කියන හින්දම පොඩි වීඩියෝ පාරක් දැම්මා එක පෙන්නුවා විතරයි කොල්ල විනාඩි 5ක් විතර කතා නොකර කලපනා කර කර හිටියා..............

    :lol::lol::lol:

    කුණු වෙන්න ගහලා වාත වෙලා පොර ටෝක් දෙන උන්ට ඔහොම තමයි කරන්න ඕනේ... :P
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    දත් මාමේ...
    මගේ යලුවෙක් ඉන්දියාවෙන් ගත්තු Oats පැකට් දෙකක් මට ගෙනවිත් දුන්නා.
    එය සකසා ගන්නා ආකාරය විස්ථර කරනා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ප්‍රමානයන්ද සහිතව...


    fresh milk tikak daganna. thalape wage wenna. kesel gediyak dekak kapala damma nam rahai. nathnam oka melo rahak na.
    ganan ona tharama ithin tikak aran kaala balapan. ehema kiyanna tharan therenne na.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය තියෙන්නේ ඕට්ස් හදන හැටි.....
    එහෙම තමා....ආයේ ඕකට වෙන කැටයං නෑ බං....

    බාර්ලි කැද හදන හැටි කියාංකො මාමෙ.:yes: මට ගුනයිලු.:eek: පැකට් දෙකක් ඇන්න ආවා ඕං.:cool: හදන්න දන්නෙ නෑනෙ.:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බාර්ලි කැද හදන හැටි කියාංකො මාමෙ.:yes: මට ගුනයිලු.:eek: පැකට් දෙකක් ඇන්න ආවා ඕං.:cool: හදන්න දන්නෙ නෑනෙ.:rolleyes:
    බාර්ලි ඕවර් නයිට් පෙගෙන්න තියල වතුර ටිකක් දාල තම්බන්න. ඊට පස්සේ උකු පොල් කිරි දාන්න,දාලා කිරි නටනකං ඉන්න, තව සීනි-කැමතිනං ඈ- ඔය සුවද ජාති, එනසාල්,කරාබුනැටි සහ අනිවා සාදික්කා දාන්න.
    බොන්න.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බාර්ලි ඕවර් නයිට් පෙගෙන්න තියල වතුර ටිකක් දාල තම්බන්න. ඊට පස්සේ උකු පොල් කිරි දාන්න,දාලා කිරි නටනකං ඉන්න, තව සීනි-කැමතිනං ඈ- ඔය සුවද ජාති, එනසාල්,කරාබුනැටි සහ අනිවා සාදික්කා දාන්න.
    බොන්න.

    tank you wewa..... :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බා බා බා බා බා බ බාටා...
    බා බා බා බා බා බ බාටා...
    බා බා බා බා බා බ බාටා...
    බා බා බා බා බා බ බාටා...
    බාබාටා...බාටාට ටාටා...
    බාටා... :P