බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    emba janayani. suwa duk keseda?

    ඊයේ ලාවට බියර් එකක් බිව්වා. උඹ ලංකාවේ ඉන්නෙ කොයි කාලෙද?
    මෝර මාමයි ඔය මාමයි දෙන්නම එකට ලංකාවේ ඉන්නේ නැතෙය?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඊයේ ලාවට බියර් එකක් බිව්වා. උඹ ලංකාවේ ඉන්නෙ කොයි කාලෙද?
    මෝර මාමයි ඔය මාමයි දෙන්නම එකට ලංකාවේ ඉන්නේ නැතෙය?

    mama jan 17 enawa machan. aye yanne jan 30 wage. mora maami eeta kalin ena scene ekak neda thiyenne? dec wala enna hitiye. wedding ekak set una jan wala ennama wena. deparak enna bane ban dan 3n denek enna epai.