බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බයවෙන්න එපා බ්‍රෝ... මම කටින් දෙයක් කිව්වම ඒක සෙනිකව පත්තු වෙනවා...;););)

    මම මේ කියන ටික කියපංකෝ...

    බඩාට එක සෙට් වේවා!
    මල්කවියට එක සෙට් වේවා!
    උපාසකට දෙක සෙට් වේවා!
    බුරුතේට දෙක සෙට් වේවා!
    අමිලයට දෙක සෙට් වේවා!
    මෝර මාමිට තුන සෙට් වේවා
    දත් මාමිට තුන සෙට් වේවා!
    සංගුට අලුත් කොල්ලෙක් ලැබේවා!

    සෙරෙප්පුට මොකුත් කියන්න බෑ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේ කියන ටික කියපංකෝ...

    බඩාට එක සෙට් වේවා!
    මල්කවියට එක සෙට් වේවා!
    උපාසකට දෙක සෙට් වේවා!
    බුරුතේට දෙක සෙට් වේවා!
    අමිලයට දෙක සෙට් වේවා!
    මෝර මාමිට තුන සෙට් වේවා
    දත් මාමිට තුන සෙට් වේවා!
    සංගුට අලුත් කොල්ලෙක් ලැබේවා!

    සෙරෙප්පුට මොකුත් කියන්න බෑ...

    අපි මුලින්ම ඔබතුමා ගැන කතා කරල ඉමුද? කියන්නද මොනව හරි?? :D:D:D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම මේ කියන ටික කියපංකෝ...

    බඩාට එක සෙට් වේවා!
    මල්කවියට එක සෙට් වේවා!
    උපාසකට දෙක සෙට් වේවා!
    බුරුතේට දෙක සෙට් වේවා!
    අමිලයට දෙක සෙට් වේවා!
    මෝර මාමිට තුන සෙට් වේවා
    දත් මාමිට තුන සෙට් වේවා!
    සංගුට අලුත් කොල්ලෙක් ලැබේවා!

    සෙරෙප්පුට මොකුත් කියන්න බෑ...

    අපි මුලින්ම ඔබතුමා ගැන කතා කරල ඉමුද? කියන්නද මොනව හරි?? :D:D:D

    :yes::yes::yes::yes::yes:

    eka paara kasalayata doublak set wewa..............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මම මේ කියන ටික කියපංකෝ...

    බඩාට එක සෙට් වේවා!
    මල්කවියට එක සෙට් වේවා!
    උපාසකට දෙක සෙට් වේවා!
    බුරුතේට දෙක සෙට් වේවා!
    අමිලයට දෙක සෙට් වේවා!
    මෝර මාමිට තුන සෙට් වේවා
    දත් මාමිට තුන සෙට් වේවා!
    සංගුට අලුත් කොල්ලෙක් ලැබේවා!

    සෙරෙප්පුට මොකුත් කියන්න බෑ...

    :shocked::shocked::shocked::shocked:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම මේ කියන ටික කියපංකෝ...

    බඩාට එක සෙට් වේවා!
    මල්කවියට එක සෙට් වේවා!
    උපාසකට දෙක සෙට් වේවා!
    බුරුතේට දෙක සෙට් වේවා!
    අමිලයට දෙක සෙට් වේවා!
    මෝර මාමිට තුන සෙට් වේවා
    දත් මාමිට තුන සෙට් වේවා!
    සංගුට අලුත් කොල්ලෙක් ලැබේවා!

    සෙරෙප්පුට මොකුත් කියන්න බෑ...

    මෙහ්, මාව පැත්තකිං තියාපල්ල. :growl:මට ආයෙ ලමයි ඕනි නෑ.:no: ඉන්න දෙක හොදටම ඇති.:D තොපි ඇවිත් බලාගන්නවද නෑනෙ?:frown::frown:

    කුමර වස් කවි කියන්න ගත්තනං හොදයි. ගානක් හොයතෑකි නේහ්.? :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහ්, මාව පැත්තකිං තියාපල්ල. :growl:මට ආයෙ ලමයි ඕනි නෑ.:no: ඉන්න දෙක හොදටම ඇති.:D තොපි ඇවිත් බලාගන්නවද නෑනෙ?:frown::frown:

    කුමර වස් කවි කියන්න ගත්තනං හොදයි. ගානක් හොයතෑකි නේහ්.? :lol:

    උඹලට වස් කවි කියන්නෙ නැහැ බන්. හැබැයි එකෙක් ඇරෙන්න.. අන්න ඒකට කෙළ වෙන්නම කියල දානව කවියක් අද හෙට... :growl::growl::baffled::baffled:

    දැන් දුවගෙන ඇවිත් මේකටම කෝට් කරයි...:D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹලට වස් කවි කියන්නෙ නැහැ බන්. හැබැයි එකෙක් ඇරෙන්න.. අන්න ඒකට කෙළ වෙන්නම කියල දානව කවියක් අද හෙට... :growl::growl::baffled::baffled:

    දැන් දුවගෙන ඇවිත් මේකටම කෝට් කරයි...:D

    :lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ කියන ටික කියපංකෝ...

    බඩාට එක සෙට් වේවා!
    මල්කවියට එක සෙට් වේවා!
    උපාසකට දෙක සෙට් වේවා!
    බුරුතේට දෙක සෙට් වේවා!
    අමිලයට දෙක සෙට් වේවා!
    මෝර මාමිට තුන සෙට් වේවා
    දත් මාමිට තුන සෙට් වේවා!
    සංගුට අලුත් කොල්ලෙක් ලැබේවා!

    සෙරෙප්පුට මොකුත් කියන්න බෑ...
    තොට පිස්සු ද?
    මම ගොළුබෙල්ලෙක් වගේ ද්වීලිංගික නං ඕක වෙයි.....
    :(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    456 කෝ?
    දේහ ලක්ෂණ විද්්‍යාව දන්නවා නේහ්?
    මට පොඩි ප්‍රශ්ණයක්..

    විසඳලා දීපංකෝ ඒයි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට පිස්සු ද?
    මම ගොළුබෙල්ලෙක් වගේ ද්වීලිංගික නං ඕක වෙයි.....
    :(:(

    ඒ කියන්නේ.....හිත ඇතුලේ අදහසක් තියනවා තුන හදන්න....
    ඒයි.. අඩෝ සොන්නලු... මේ බලාපල්ලා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    456 කෝ?
    දේහ ලක්ෂණ විද්්‍යාව දන්නවා නේහ්?
    මට පොඩි ප්‍රශ්ණයක්..

    විසඳලා දීපංකෝ ඒයි...

    විශාරද කෙනෙක් නොවෙමි. නමුත් දෙයක් දනිමි..
    පී එම් ප්ලීස්....