මා විසින් බේබදු කම අත් හැර වනගත වීමට තීරනය කර ඇත.........
මා විසින් බේබදු කම අත් හැර වනගත වීමට තීරනය කර ඇත.........
බේබදු කම අමුතුවෙන් අතාරින්න දෙයක් නැ නේ සහෝ උබට?

අවන්කව තමා බන් කලකිරිලා ඉන්නේඋඹ ඔය අවංකෙන්මද කියන්නේ?
දිවුරාපාං සංගු..

ඔව් ඔව් කොලබ 5 වෙලත් උඩ තට්ටුවට වතුර එන්නේ නැත්තේ අපේ බෝඩිමේ වෙන්න ඇති නෙහ්ජබුක්!!!
වනගත වෙන්න දේකුත් නෑ. ඉන්න ගුබ්බෑයම කොඔමත් කැලේ වගේ නේ..
වතුර වැඩු කාලෙට යටවෙනවා. පෑවිල්ල කාලෙට කරකුට්ටන් වෙන්න වේලෙනවා..![]()

සුරාවෙන් සූදුවේන් මිදිලා වනගත වෙන්න කියලා හැදුවේ බන්..සපෝර්ට් එකක් එකක් දියන්බේබදු කම අමුතුවෙන් අතාරින්න දෙයක් නැ නේ සහෝ උබට?

අවන්කව තමා බන් කලකිරිලා ඉන්නේ
ඔව් ඔව් කොලබ 5 වෙලත් උඩ තට්ටුවට වතුර එන්නේ නැත්තේ අපේ බෝඩිමේ වෙන්න ඇති නෙහ්![]()

අවන්කව තමා බන් කලකිරිලා ඉන්නේ![]()

මම කියපු කතාව බොරුද කියහන් ඉස්සෙල්ලා..කොලබ මගුලක් අල්ලන් දගලන්නේ නැතුවඅදාල නෑ.
ඉස්සෙල්ලා කොළඹ ගැන ඉගෙනගෙන එන්න සහෝ...![]()

ඉමේශා උබට කැමතී කියලා ඉමේශමද කිව්වේ බන් උබට ?කොහොමත් බොනවා කියලා අමු මර්සියක් නේ දැම්මේ. මොකද ඉමේශා මට කැමතියි කීව වෙලේ ඉඳන් උඹ ජීවිතේ කල්කිරිලා ඉන්නේ කියලා මම දන්නවා...![]()


ඉමේශා උබට කැමතී කියලා ඉමේශමද කිව්වේ බන් උබට ?
පව් බන් උබ![]()
මම කියපු කතාව බොරුද කියහන් ඉස්සෙල්ලා..කොලබ මගුලක් අල්ලන් දගලන්නේ නැතුව![]()

සුරාවෙන් සූදුවේන් මිදිලා වනගත වෙන්න කියලා හැදුවේ බන්..සපෝර්ට් එකක් එකක් දියන්![]()
අපෝ.. තෝ නන් වනගත වෙන්න එපා.. තෝත් එහෙ ආවොත් අපි කොහොමද නිදහසේ ඉන්නේ..
තෝ සත්තුන්ටත් අතවර කරයි...
අහ්හ් එතකොට මම වෙන්න ඇති නෙහ් උඩ තට්ටුවට වතුර එන්නේ නෑ කියලා නැපි ටික උස්සන් පාරේ තියන් හේදුවේ,.....මම කොළඹ 05 නෙමෙයි නේ සහෝ ඉන්නේ. අනික මම දැන් ඉන්න තැනට මුලු කොළඹම වතුර කැපුවත් වතුර නැති වෙන්නේ නෑ.
එහෙමද බොලාට. වැස්සොත් බයිසිකල් පාවෙනවා. වහින දාට කකුස්සි යන්න දේවාල ගානේ රිංගන්න ඕනේ.
ඔන්න දැන් කුරුකුරු ගාන්න රිදෙයි...![]()


උබත් සතෙක්ද කුකු මාමේඅපෝ.. තෝ නන් වනගත වෙන්න එපා.. තෝත් එහෙ ආවොත් අපි කොහොමද නිදහසේ ඉන්නේ..
තෝ සත්තුන්ටත් අතවර කරයි...
