බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :yes:මා විසින් බේබදු කම අත් හැර වනගත වීමට තීරනය කර ඇත.........:yes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :D:D:D
    :confused::confused:
    :cool:

    බේබදු කම අමුතුවෙන් අතාරින්න දෙයක් නැ නේ සහෝ උබට?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බේබදු කම අමුතුවෙන් අතාරින්න දෙයක් නැ නේ සහෝ උබට?

    ජබුක්!!!
    වනගත වෙන්න දේකුත් නෑ. ඉන්න ගුබ්බෑයම කොඔමත් කැලේ වගේ නේ..
    වතුර වැඩු කාලෙට යටවෙනවා. පෑවිල්ල කාලෙට කරකුට්ටන් වෙන්න වේලෙනවා.. :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ ඔය අවංකෙන්මද කියන්නේ?
    දිවුරාපාං ස‍ංගු..
    අවන්කව තමා බන් කලකිරිලා ඉන්නේ:sorry:

    ජබුක්!!!
    වනගත වෙන්න දේකුත් නෑ. ඉන්න ගුබ්බෑයම කොඔමත් කැලේ වගේ නේ..
    වතුර වැඩු කාලෙට යටවෙනවා. පෑවිල්ල කාලෙට කරකුට්ටන් වෙන්න වේලෙනවා.. :lol:
    ඔව් ඔව් කොලබ 5 වෙලත් උඩ තට්ටුවට වතුර එන්නේ නැත්තේ අපේ බෝඩිමේ වෙන්න ඇති නෙහ්:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බේබදු කම අමුතුවෙන් අතාරින්න දෙයක් නැ නේ සහෝ උබට?
    සුරාවෙන් සූදුවේන් මිදිලා වනගත වෙන්න කියලා හැදුවේ බන්..සපෝර්ට් එකක් එකක් දියන්:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවන්කව තමා බන් කලකිරිලා ඉන්නේ:sorry:

    ඔව් ඔව් කොලබ 5 වෙලත් උඩ තට්ටුවට වතුර එන්නේ නැත්තේ අපේ බෝඩිමේ වෙන්න ඇති නෙහ්:lol:

    අදාල නෑ.
    ඉස්සෙල්ලා කොළඹ ගැන ඉගෙනගෙන එන්න සහෝ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවන්කව තමා බන් කලකිරිලා ඉන්නේ:sorry:

    කොහොමත් බොනවා කියලා අමු මර්සියක් නේ දැම්මේ. මොකද ඉමේශා මට කැමතියි කීව වෙලේ ඉඳන් උඹ ජීවිතේ කල්කිරිලා ඉන්නේ කියලා මම දන්නවා... :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කොහොමත් බොනවා කියලා අමු මර්සියක් නේ දැම්මේ. මොකද ඉමේශා මට කැමතියි කීව වෙලේ ඉඳන් උඹ ජීවිතේ කල්කිරිලා ඉන්නේ කියලා මම දන්නවා... :lol:
    ඉමේශා උබට කැමතී කියලා ඉමේශමද කිව්වේ බන් උබට ?:rofl:
    පව් බන් උබ:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉමේශා උබට කැමතී කියලා ඉමේශමද කිව්වේ බන් උබට ?:rofl:
    පව් බන් උබ:lol:

    උ.වේ.ස.
    ඔය හිනා උනාට හිත ඇතුලෙන් කැකෑරෙන වේදනාව මට තේරෙනවා සහෝ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කියපු කතාව බොරුද කියහන් ඉස්සෙල්ලා..කොලබ මගුලක් අල්ලන් දගලන්නේ නැතුව:lol:

    මම කොළඹ 05 නෙමෙයි නේ සහෝ ඉන්නේ. අනික මම දැන් ඉන්න තැනට මුලු කොළඹම වතුර කැපුවත් වතුර නැති වෙන්නේ නෑ.
    එහෙමද බොලාට. වැස්සොත් බයිසිකල් පාවෙනවා. වහින දාට කකුස්සි යන්න දේවාල ගානේ රිංගන්න ඕනේ.

    ඔන්න දැන් කුරුකුරු ගාන්න රිදෙයි... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුරාවෙන් සූදුවේන් මිදිලා වනගත වෙන්න කියලා හැදුවේ බන්..සපෝර්ට් එකක් එකක් දියන්:(

    අපෝ.. තෝ නන් වනගත වෙන්න එපා.. තෝත් එහෙ ආවොත් අපි කොහොමද නිදහසේ ඉන්නේ..
    තෝ සත්තුන්ටත් අතවර කරයි...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ.. තෝ නන් වනගත වෙන්න එපා.. තෝත් එහෙ ආවොත් අපි කොහොමද නිදහසේ ඉන්නේ..
    තෝ සත්තුන්ටත් අතවර කරයි...

    අනේ මංද... විහින්ම ලිදක් කපං බැස්සද මංදා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම කොළඹ 05 නෙමෙයි නේ සහෝ ඉන්නේ. අනික මම දැන් ඉන්න තැනට මුලු කොළඹම වතුර කැපුවත් වතුර නැති වෙන්නේ නෑ.
    එහෙමද බොලාට. වැස්සොත් බයිසිකල් පාවෙනවා. වහින දාට කකුස්සි යන්න දේවාල ගානේ රිංගන්න ඕනේ.

    ඔන්න දැන් කුරුකුරු ගාන්න රිදෙයි... :lol:
    අහ්හ් එතකොට මම වෙන්න ඇති නෙහ් උඩ තට්ටුවට වතුර එන්නේ නෑ කියලා නැපි ටික උස්සන් පාරේ තියන් හේදුවේ,.....:lol:

    දේවාලේ කක්කුස්සි යද්දි පු*ට දැනෙන සනීපේ උබ දන්නේ නෑ සහෝ:yes: