බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ටහුකන්න.... අද නාවොත් තේ නැත. මා මැරෙන තුරාවට තේ නැත?
    කවුද ෆෝන් එක අන්සර් කලේ??? :frown::frown:
    ඉමේශා ආන්සර් කරේ බන්.:cool:
    ඒකිට රික්වෙසට් එකක් ඇවිත් නෑ බොගෙන් බොරුවට කෑ ගැහුවා නෙහ් උබ:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනික ඌ හිතන් ඉන්නේ ඌ කිඹි ටික නලව නලව ඉන්නවා වගේ අනිත් උනුත් බල බල නලව නලව උන්ට කඩේ යනවා ඇති කියලා. අපි එහෙම නෑ. අපි පුළුවන් නම් ගහලා, කීයක් හරි ඉල්ලගෙනත් එන්නේ..
    උබ ගහලා කීයක් හරි ඉල්ලයි එයි අතේ නම්...උබට සුකන්න නම් දෙන එකක් නෑ...දර කොට දෙකක් ලන් කරලා පයි& පොඩ්ඩක් අතුල්ල ගත්තොත් මිසක්:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉමේශා ආන්සර් කරේ බන්.:cool:
    ඒකිට රික්වෙසට් එකක් ඇවිත් නෑ බොගෙන් බොරුවට කෑ ගැහුවා නෙහ් උබ:angry:

    මමත් දාන්නද.... රික්වෙස්ට් එකක්? :baffled::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉමේශා ආන්සර් කරේ බන්.:cool:
    ඒකිට රික්වෙසට් එකක් ඇවිත් නෑ බොගෙන් බොරුවට කෑ ගැහුවා නෙහ් උබ:angry:

    පල උට්ටො යන්න. මගේ ෆේස්බුක් නම කියපං ඒකේන් ඇවිත් නැද්ද කියලා අහපං... :angry: :angry: :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල උට්ටො යන්න. මගේ ෆේස්බුක් නම කියපං ඒකේන් ඇවිත් නැද්ද කියලා අහපං... :angry: :angry: :angry:

    සංගුව ඉරිසියාවට අපිව ඇඩ් කරගන්න දෙන්නෙ නැහැ බන්.. දන්නවනෙ ඉතින් අපි වැඩකරුවො කියල..
    පොර ඉතින් වැඩබැරි.. එක්කො ඕනි නැහැ..:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සංගුව ඉරිසියාවට අපිව ඇඩ් කරගන්න දෙන්නෙ නැහැ බන්.. දන්නවනෙ ඉතින් අපි වැඩකරුවො කියල..
    පොර ඉතින් වැඩබැරි.. එක්කො ඕනි නැහැ..:P

    ජබුක්!!!!
    මේහ්.. 2ට එනව නේහ්?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සංගුව ඉරිසියාවට අපිව ඇඩ් කරගන්න දෙන්නෙ නැහැ බන්.. දන්නවනෙ ඉතින් අපි වැඩකරුවො කියල..
    පොර ඉතින් වැඩබැරි.. එක්කො ඕනි නැහැ..:P
    අනේ උබේ වැඩ..උබටත් ඉතින් අරූට වගේ දර කොට දෙකක් දුන්නොත් අතුල්ල අතුල්ල ඉදීවී:P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇඩිලා ඉන්නේ බන්...කිබුල් මාමිට කියපන් කසල තේ ටික මන් ගාව කියලා..ඔනේ නම් ^*^$%^#*$%:rofl:

    අදනන් බොසා දිලා නැ එක්කො ඔනෙ නැ.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉමේශා ආන්සර් කරේ බන්.:cool:
    ඒකිට රික්වෙසට් එකක් ඇවිත් නෑ බොගෙන් බොරුවට කෑ ගැහුවා නෙහ් උබ:angry:

    පෙරා ලොකු ටෝක් දුන්නට රික්වෙස්ට් දාලා නැද්ද...? :rofl: