බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ත්‍රී වීල් අයියා උඹට බිස්නස් එකක් අල්ල්ලා දුන්න කියලා පෙරා කිව්වා..
    ඌ පට්ට ඩයල් එකක් බන්..(චාලි අයියා...:confused:)
    අන්තිමට ඌ අපිව දාන් ආපු ත්‍රී වීල් එකත් උට ඇන්ටි පාරක් දීපු ගිෆ්ට් එකක්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ පට්ට ඩයල් එකක් බන්..(චාලි අයියා...:confused:)
    අන්තිමට ඌ අපිව දාන් ආපු ත්‍රී වීල් එකත් උට ඇන්ටි පාරක් දීපු ගිෆ්ට් එකක්

    ඕකුන් පට්ට නයි අරිනවා බං බිස්නස් සෙට් කරගන්න... අහුවෙන්න එපා ඕවට.. :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඕකුන් පට්ට නයි අරිනවා බං බිස්නස් සෙට් කරගන්න... අහුවෙන්න එපා ඕවට.. :lol:
    පේරා තමා ඌව අප් කරලා තිබ්බේ..අන්තිමට බහිද්දි කට ඇරන් අහන් හිටියේ පෙරා:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පේරා තමා ඌව අප් කරලා තිබ්බේ..අන්තිමට බහිද්දි කට ඇරන් අහන් හිටියේ පෙරා:rolleyes:

    හැබැයි ඌ කිව්වා පොර උඹට හරියන ජාතියෙ උනුත් සෙට් කරනවා කියලා... උඹ ඒකට හෙන ආසාවෙන් අහන් හිටියලු... :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හැබැයි ඌ කිව්වා පොර උඹට හරියන ජාතියෙ උනුත් සෙට් කරනවා කියලා... උඹ ඒකට හෙන ආසාවෙන් අහන් හිටියලු... :lol::lol:
    මට වඩ හොදට ඌ එහෙනම් අරූ කියපුවා අහන් ඉදලා.......
    පේරා මයි ඌව කතාවට අල්ලගෙන ඩීල් ගැන විස්තර අහ අහ ගියේ:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට වඩ හොදට ඌ එහෙනම් අරූ කියපුවා අහන් ඉදලා.......
    පේරා මයි ඌව කතාවට අල්ලගෙන ඩීල් ගැන විස්තර අහ අහ ගියේ:P

    පරිස්සමෙන් ඕක එක්ක යන්නේ.. උඹව ඩීල් දායිද දන්නේ නෑ... මතකනේ රට පැනලත් උඹව ඩීල් කරනවා කියපු එකා ඕකා.. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට වඩ හොදට ඌ එහෙනම් අරූ කියපුවා අහන් ඉදලා.......
    පේරා මයි ඌව කතාවට අල්ලගෙන ඩීල් ගැන විස්තර අහ අහ ගියේ:P

    HR Ethics ඩා.... :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පරිස්සමෙන් ඕක එක්ක යන්නේ.. උඹව ඩීල් දායිද දන්නේ නෑ... මතකනේ රට පැනලත් උඹව ඩීල් කරනවා කියපු එකා ඕකා.. :P
    ඕකගේ @ දෙකත් මම සේල් දානවා එහෙම උනොත්.....දන්නේ නෑ මගේ හැටි
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එකෙක් ඊයෙ බිර එකට සැන්ඩි කරන්න කොක් ඉල්ලනවා තව පොඩ්ඩෙන් වෙටර් අයියගෙන්.......