බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සිකුරාදා දිනයක් බැවින් රාත්‍රීයේ පොලිස් රථවාහන පාලක නිලධාරීන් බහුලව මහා මාර්ග වල ගැවසීමට ඉඩ ඇත. බීමත්ව රිය පැද වීම තාවකාලිකව රියදුරු බලපත්‍ර අවලංගූ වීමට සහ කූඩු වී සිටීමට තරම් වරදක් බැවින් සෙටමෝල අවසානයේ තම තමන්ගේ ගෙවල් වලට යාමට ගමන් පහසුකම් සකසාගෙන පැමිනෙන්න. අන් අයගේ ගෙවල් වල, දන්ත වෛද්‍ය සායන වල රෑ පහන් කිරීම සපුරා තහනම්ය. (මෙය දොස්තර මහත්වරුන්ට අදාල නොවේ)

    තේරුනාද බොට