තනියමද බන් ගැහුවේ..මාත් ආසයි ඔහොම මාලු ටිකක් ලග තියන් ලාවට සෙට් වෙන්නකාලෙකින් මේ පැත්තෙ ආවෙ
මේ ඊයෙ විනාස උන හැටි
![]()

තනියමද බන් ගැහුවේ..මාත් ආසයි ඔහොම මාලු ටිකක් ලග තියන් ලාවට සෙට් වෙන්න![]()
සෑ වෙලා වයිබරේ දාන්නම්......set wunata kamak na pics nan daanna epa..........

kota chande illannawathda?
හරියටම ෂුවර් නැහැ බන් නයකතුමා තමා අවසාන තීරණය ගන්නේ .දේශ පාලනේට එන්න මගේ නම් කැමැත්තක් නැහැ බන් ඒත් එල කිරි ජනතා වගේ දැඩි ඉල්ලීම අහක දාන්න බැරි මට්ටමක මම ඉන්නේ
නියාල්.. ත්‍රෙයිලෝක විජය පත්තරේ නීතිගත කරනවා කියලා උඹේ න්‍යාය පත්තරේට දාපන්. උඹ උඩින්ම දිනනවා ඈ..
ටහුකන්න..උබ චන්දේ ඉල්ලපන් මම ෆුල් සපෝට් එක දෙන්නම්හරියටම ෂුවර් නැහැ බන් නයකතුමා තමා අවසාන තීරණය ගන්නේ .දේශ පාලනේට එන්න මගේ නම් කැමැත්තක් නැහැ බන් ඒත් එල කිරි ජනතා වගේ දැඩි ඉල්ලීම අහක දාන්න බැරි මට්ටමක මම ඉන්නේ