බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගල් කාරයා ඒකත් බලල නේ හොරාට....:growl:

    හොරෙන් මොනවා බලන්නද යකෝ උඹ ප්‍රසිද්ධියෙ කලිසම ගැලෙව්වට පස්සේ... :lol:

    අපි ඔක්කොටම හොරෙන් සංගුගේ අවයව දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ උපාසකයා කියාංකෝ. සෝටේ පාටයි, ඒක ටයිඩ්ද, ජොකෙක්ද, පටි ජොකෙක්ද, මල් මල් එකක්ද, පෑන්ටියක්ද ඒවා ඔක්කොම උපාසකටා නොට් එකේ ඉඳලා තියෙන්නේ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපි ඔක්කොටම හොරෙන් සංගුගේ අවයව දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ උපාසකයා කියාංකෝ. සෝටේ පාටයි, ඒක ටයිඩ්ද, ජොකෙක්ද, පටි ජොකෙක්ද, මල් මල් එකක්ද, පෑන්ටියක්ද ඒවා ඔක්කොම උපාසකටා නොට් එකේ ඉඳලා තියෙන්නේ..

    උපාසක තමා උපාසක............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි ඔක්කොටම හොරෙන් සංගුගේ අවයව දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ උපාසකයා කියාංකෝ. සෝටේ පාටයි, ඒක ටයිඩ්ද, ජොකෙක්ද, පටි ජොකෙක්ද, මල් මල් එකක්ද, පෑන්ටියක්ද ඒවා ඔක්කොම උපාසකටා නොට් එකේ ඉඳලා තියෙන්නේ..

    උපාසකයා බිව්වද නැත්නම් හැලුවද මන්දා.... කිසිම බීපු පාටක් තිබ්බෙ නෑ.. :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අපි ඔක්කොටම හොරෙන් සංගුගේ අවයව දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ උපාසකයා කියාංකෝ. සෝටේ පාටයි, ඒක ටයිඩ්ද, ජොකෙක්ද, පටි ජොකෙක්ද, මල් මල් එකක්ද, පෑන්ටියක්ද ඒවා ඔක්කොම උපාසකටා නොට් එකේ ඉඳලා තියෙන්නේ..
    උපාසක තමා උපාසක ඒත් බන් වැඩක් නෑ නෙහ් ටින් ටින් ගාලා ලේනෙක් ඇඩුවත් ඕකගේ බහිනවා කිව්වා නෙහ් ඊයේ සෑ:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන් එකෙක්වත් සිහියෙන් හිටියේ නෑ නේ... :lol:

    හොදම සිහියෙන් හිටියෙ මම,
    හොදම අසිහියෙන් හිටියෙ ලිස්ට් එකේ මුලින්ම හිටියෙ රංගුව,
    ඌට කොච්චර අසිහියද කියනවනන් පොරට මතක නැහැ පොර අර යුරාගෙ සීන් එකත් කරා කියල..
    නර්තනය සහ සිඹීම යන දෙකම
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හොදම සිහියෙන් හිටියෙ මම,
    හොදම අසිහියෙන් හිටියෙ ලිස්ට් එකේ මුලින්ම හිටියෙ රංගුව,
    ඌට කොච්චර අසිහියද කියනවනන් පොරට මතක නැහැ පොර අර යුරාගෙ සීන් එකත් කරා කියල..
    නර්තනය සහ සිඹීම යන දෙකම
    මම බොරු ඇක්ටින් පාරක් දැම්මේ බන් බීලා වැඩි උනේ නෑ මට හ්ම්ම්:)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උපාසක තෙමේ සාර්තකව ලිංගත වෙලා නේද?

    ඕකා නමේ හැටියටම උපාසක ඔන්න බලහන් අපු ගමන් ඕක වෙන කාට හරි හරවනවා...............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මෙන්ටොස් කීයක් කෑවද උයා එදා:rofl:

    :frown::frown: මම මෙන්ටෝස් කාලා හරි වාහනෙත් අරන් ආවානේ සහෝ..... ඔයා අන්තිම ශොට් එක ගැසුවෙත් නෑ.... කටින් බතල කොල හිටෙව්වා මිසක්...... :lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :frown::frown: මම මෙන්ටෝස් කාලා හරි වාහනෙත් අරන් ආවානේ සහෝ..... ඔයා අන්තිම ශොට් එක ගැසුවෙත් නෑ.... කටින් බතල කොල හිටෙව්වා මිසක්...... :lol::lol:

    :shocked::shocked::shocked::shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown::frown: මම මෙන්ටෝස් කාලා හරි වාහනෙත් අරන් ආවානේ සහෝ..... ඔයා අන්තිම ශොට් එක ගැසුවෙත් නෑ.... කටින් බතල කොල හිටෙව්වා මිසක්...... :lol::lol:
    ඇස් වහ වදින නිසයි මම අන්තිම ශොට් එක ගැහුවේ නැත්තේ...නැතුව බොන්න බැරුව නෙවෙයි සහෝ:lol: