බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    mko adagena udepandara
    8.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මොකද්ද යකූ කූඹි කතාව?

    රන්ගුගේ ෂොට් එකේ කුබිම 16k හිටියා.............

    :yes::yes: ඔය තියෙන්නේ කියලා.... කොටින්ම කියනවා නම් අපේ අඩුවෙන්ම බොන මල්කවියටත් වඩා අඩුවෙන් මූ බිව්වේ.... දැන් කොහොමත් මූව බීම සම්බන්ධයෙන් කපලා දාලා තියෙන්නේ අපි.... වැඩක්ම නෑ.... :no::no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    රන්ගුගේ ෂොට් එකේ කුබිම 16k හිටියා.............

    ඕකා බීවෙ පැණි බීමද? :confused:

    :yes::yes: ඔය තියෙන්නේ කියලා.... කොටින්ම කියනවා නම් අපේ අඩුවෙන්ම බොන මල්කවියටත් වඩා අඩුවෙන් මූ බිව්වේ.... දැන් කොහොමත් මූව බීම සම්බන්ධයෙන් කපලා දාලා තියෙන්නේ අපි.... වැඩක්ම නෑ.... :no::no:

    කතාව ඇහුවම මට මතක් වුනේ..දියවැඩියාව තියෙන අය චූ කලාම කොමඩ් එක වටේට කුඹි වහලා ඉන්න කතාව....:lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කතාව ඇහුවම මට මතක් වුනේ..දියවැඩියාව තියෙන අය චූ කලාම කොමඩ් එක වටේට කුඹි වහලා ඉන්න කතාව....:lol::lol:

    anna e wage thama muge koppe iye..............
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Self serving "BAR" in QANTAS

    Qantas airlines announced it will have a self serve BAR :yes:(even for economy class) when it get the delivery of new 787 DREAMLINER fleet. So passengers not have to press the cabin service button:growl: and wait for :no:half an hour to get another drink.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කතාව ඇහුවම මට මතක් වුනේ..දියවැඩියාව තියෙන අය චූ කලාම කොමඩ් එක වටේට කුඹි වහලා ඉන්න කතාව....:lol::lol:

    :lol::lol: හිතපන්කෝ කොච්චර වෙලාවක් ඕක වේලි වේලි තියෙන්න ඇද්ද ග්ලාස් එකේ කූඹි එන්න තරම්..... :yes: