බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොන්න ඕනා...
    .
    .
    .
    .
    .
    .
    .

    පියවි සිහියෙන් මාස ගාණකට මිදෙන්න පුලුවන් බීමක්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි? උඹල මනාප නැද්ද මේ කුරිරු ලෝකෙන් මිදිල පාවි පාවි දවස් ගානක් සැහැල්ලුවෙන් ඉන්න... :baffled::baffled:

    ආසයි නම් තමා. ඒත් උඹ/සංගු ඉන්න තැන් වල එහෙම ඉන්න බයයි. අපේ පියවි සිහිය නැති වෙනකන් ඉඳලා උඹල දෙන්න අපේ හිරි ඔතප් බිඳින්න තැත් කරයි.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ආසයි නම් තමා. ඒත් උඹ/සංගු ඉන්න තැන් වල එහෙම ඉන්න බයයි. අපේ පියවි සිහිය නැති වෙනකන් ඉඳලා උඹල දෙන්න අපේ හිරි ඔතප් බිඳින්න තැත් කරයි.

    :lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආසයි නම් තමා. ඒත් උඹ/සංගු ඉන්න තැන් වල එහෙම ඉන්න බයයි. අපේ පියවි සිහිය නැති වෙනකන් ඉඳලා උඹල දෙන්න අපේ හිරි ඔතප් බිඳින්න තැත් කරයි.

    උඹේ තියෙන්නෙ එච්චරම ළාමක, කෙළිලොල්, ස්ත්‍රී ලාලිත්‍යෙයන් හෙබි, නා දළු වන්අ දෙතොල්ව, රියසක වැනි පුලුළුකුල්ය, රණහංසයින්ව මෙන් පිරැණු පයෝධර, ඉන්න ඕනිම තැනකදි හිරි ඔතප් බිදින්න තරම් පිරිමින් පවා වසගයට පත් කළ හැකි හැගුම්බර වෙන කාමුක ශරීරයක්ද සහෝ...

    සහෝ ඇවිදින්නෙත් නාරි ලතාවටද?

    සහෝ කියපු විදිහට මට අර කිඹුලගේ නාටකේ චරිත වලට පණ පෙවූ පුද්ගලයන් ගැන මතක් වුනා
    දුක් වෙන්න එපා...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    උඹේ තියෙන්නෙ එච්චරම ළාමක, කෙළිලොල්, ස්ත්‍රී ලාලිත්‍යෙයන් හෙබි, නා දළු වන්අ දෙතොල්ව, රියසක වැනි පුලුළුකුල්ය, රණහංසයින්ව මෙන් පිරැණු පයෝධර, ඉන්න ඕනිම තැනකදි හිරි ඔතප් බිදින්න තරම් පිරිමින් පවා වසගයට පත් කළ හැකි හැගුම්බර වෙන කාමුක ශරීරයක්ද සහෝ...

    සහෝ ඇවිදින්නෙත් නාරි ලතාවටද?

    සහෝ කියපු විදිහට මට අර කිඹුලගේ නාටකේ චරිත වලට පණ පෙවූ පුද්ගලයන් ගැන මතක් වුනා
    දුක් වෙන්න එපා...
    :rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pero ara link eka ewapiyo :D

    15192541_1353138361386962_9064163513206122676_n.jpg

    15109379_1348937501807048_1031521295610736679_n.jpg

    15220230_1355088604525271_3695455474618071641_n.jpg

    https://www.facebook.com/thebigbadwolfcolombo
    :love::love::love: