බොන්න ඕනා...
.
.
.
.
.
.
.
පියවි සිහියෙන් මාස ගාණකට මිදෙන්න පුලුවන් බීමක්...
බොන්න ඕනා...
.
.
.
.
.
.
.
පියවි සිහියෙන් මාස ගාණකට මිදෙන්න පුලුවන් බීමක්...
moko ban?

ඇයි? උඹල මනාප නැද්ද මේ කුරිරු ලෝකෙන් මිදිල පාවි පාවි දවස් ගානක් සැහැල්ලුවෙන් ඉන්න...![]()
ආසයි නම් තමා. ඒත් උඹ/සංගු ඉන්න තැන් වල එහෙම ඉන්න බයයි. අපේ පියවි සිහිය නැති වෙනකන් ඉඳලා උඹල දෙන්න අපේ හිරි ඔතප් බිඳින්න තැත් කරයි.

ආසයි නම් තමා. ඒත් උඹ/සංගු ඉන්න තැන් වල එහෙම ඉන්න බයයි. අපේ පියවි සිහිය නැති වෙනකන් ඉඳලා උඹල දෙන්න අපේ හිරි ඔතප් බිඳින්න තැත් කරයි.
උඹේ තියෙන්නෙ එච්චරම ළාමක, කෙළිලොල්, ස්ත්රී ලාලිත්යෙයන් හෙබි, නා දළු වන්අ දෙතොල්ව, රියසක වැනි පුලුළුකුල්ය, රණහංසයින්ව මෙන් පිරැණු පයෝධර, ඉන්න ඕනිම තැනකදි හිරි ඔතප් බිදින්න තරම් පිරිමින් පවා වසගයට පත් කළ හැකි හැගුම්බර වෙන කාමුක ශරීරයක්ද සහෝ...
සහෝ ඇවිදින්නෙත් නාරි ලතාවටද?
සහෝ කියපු විදිහට මට අර කිඹුලගේ නාටකේ චරිත වලට පණ පෙවූ පුද්ගලයන් ගැන මතක් වුනා දුක් වෙන්න එපා...

uta mola kara wela banබලහල්ලකො බන්..
මූ එනවා අපිට කියල හිරිඔතප් බිදගන්න...

uta mola kara wela ban![]()

uncle samඑක්කො අර කාඩමම් දීලා 50+ එකෙක්ව සෙට් කරගන්න ඕනි.. නෙදකින් මේ වගේ සමනල්ලු....![]()

amataka una banහැමිනියං රංගු..
කෝ උට්ටියේ රික්වෙස්ට් එක?
ආවේ නෑ තවම...