බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eye biwwa tikak. katubedde gihin

    ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
    වෙලී බැඳුන දින රඟ ශාලාවේ
    තුන් සිතකින්වත් නොසිතූ විලසින්
    යළි ඔබ දැකුමට ආ වේලාවේ
    අප හමුවූ ගෙවුයන් සීමාවේ
    එක මොහොතක පමණකි තනිවූයේ
    මටමම පුදුමයි අදහන්නට බෑ
    මමම නොවේ යළි ඉන් පිටවූයේ

    බීපු වෙලාවට කියන්න ජාති සින්දුව ඈ..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
    වෙලී බැඳුන දින රඟ ශාලාවේ
    තුන් සිතකින්වත් නොසිතූ විලසින්
    යළි ඔබ දැකුමට ආ වේලාවේ
    අප හමුවූ ගෙවුයන් සීමාවේ
    එක මොහොතක පමණකි තනිවූයේ
    මටමම පුදුමයි අදහන්නට බෑ
    මමම නොවේ යළි ඉන් පිටවූයේ

    බීපු වෙලාවට කියන්න ජාති සින්දුව ඈ..

    eye kiwwe owwa nemei :)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හෙට ඔපීසියෙ සැට්එක කෑම්ප් එකකට යනව. එහෙ ගෙනියන්න ඉස්පෙෂල් එකක් අරං තියෙන්නෙ.
    මැඩම්ලට හොරෙන් ගසාගන්න එක තමයි ගේම :baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    බෝතලේ ගාන මතක නෑ.ලොකු කෑන් එක 340යි.පොඩි එක 180ක් වගේ ගානක් වෙනවා.පොඩි එකේ ගාන හරියටම ශුවර් නෑ.බෝතලෙත් 340 අවට ගානක් තමයි වෙන්නේ

    නෑ මචෝ දැන් Strong ලොකු කෑන් එක 350යි පොඩි කෑන් එක 220යි :angry::angry: රවියා මැව් වෙනසක අරුමේ....:angry: