බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටයිට් ශෝට පේන්නම කලිසම ගලවලා වත්ත වටේ දුවවමු:yes:

    කතා කලොත් එක්කෝ පුකක්, එක්කෝ කලිසං ගැලවිල්ලක්, එක්කො ජොකෙක්.
    මොන ජීවිතද බං මෙව්වා?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියම කසිප්පු කාරයෝ ඉන්නේ අපි එක්කනෙ යකෝ... මුන් මේ කෑ ගැහුවට.... සුදුව බාගෙ කටේ තියන් ගහපු එකෙකුත් ඉන්නේ... :lol::lol:

    මුන් මොන හාල් කෑලිද බං?
    අපේ ඉන්න වැඩිමහලු වයසක හාදයෝ 50 වෙන්න කලින් කෝටා එක ඉවරවෙන්නම බීලා.
    ඉන්න පොඩි උන් ඒ මට්ටමට එන්න ට්‍රයි කරනවා.
    මුන් මොන සිප්පිද? :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21201565 said:
    මට ඔනෙ නැ කා වෙනුවෙන් වත් කතා කරන්න මොනවාටද ?

    නමුත් මෙකෙ ඉන්න සමහරක් වුන් කසිප්පුකාරයො ගානට දාල clz එකක් තියන වුන් වාගෙ කියවන එකනම් නොන්ඩ්

    කමක් නැ අපෙ අතෙ සල්ලි නැ

    යන්න එන්න වාහන නැ

    නමුත් අපෙ ෆන් එක අපි පුලුවන් විඩිහට ඉස්සරහටත් ගන්නම්



    ටෞකන්ඩ:angry::angry: මාත් කසිප්පු තමා බන් බොන්නෙ වැඩි හරියක්.... මටත් බයික් එකක්වත් නෑ.....සල්ලි, යානවාහන, බොන බ්‍රෑන්ඩ් මොකුත් නැති එකෙක් මාත්......:lol:

    මේ ඉන්නෙ ඒ උනාට යස අගේට...එහෙනං මුං මාවත් හලන්න එපෑ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටෞකන්ඩ:angry::angry: මාත් කසිප්පු තමා බන් බොන්නෙ වැඩි හරියක්.... මටත් බයික් එකක්වත් නෑ.....සල්ලි, යානවාහන, බොන බ්‍රෑන්ඩ් මොකුත් නැති එකෙක් මාත්......:lol:

    මේ ඉන්නෙ ඒ උනාට යස අගේට...එහෙනං මුං මාවත් හලන්න එපෑ...

    ඒකත් ඩේලි නේ බන්? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අපේ ඉන්න බ්ලොටිං පේපර්ස් සහ කසිප්පු ඩෑල් එක්ක මේ හුජ්ජ කොල්ලන්ට හැරෙන්නවත් පුළුවන්ද බන්?

    :lol::lol: බ්ලොටින් පේපර් එකක් එක්ක පෙරේදා ලාවට සෙට් උනා...... !! වැඩිය ක්ලාස් එකක් නම් බැලුවේ නෑ..... :P කොත්තුවක් එක්ක ගැසුවා.... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: බ්ලොටින් පේපර් එකක් එක්ක පෙරේදා ලාවට සෙට් උනා...... !! වැඩිය ක්ලාස් එකක් නම් බැලුවේ නෑ..... :P කොත්තුවක් එක්ක ගැසුවා.... :yes:

    :eek:
    උඹ උගෙන් දෙන්නා මැද්දේ තියං නිදියන්නේ කොහොමද කියලා උපදෙස් ගන්න ගියාද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් කසියා ගහන්නේ සමාජෙන් මාව පිළිගනිද බං :(

    ඔය රයිඩර් කියලා තව කසියා ගහන එකෙක් ඉන්නවා.. අන්න ඌ එක්ක සෙට් වෙයං,,, :lol: