බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;21201565 said:
    මට ඔනෙ නැ කා වෙනුවෙන් වත් කතා කරන්න මොනවාටද ?

    නමුත් මෙකෙ ඉන්න සමහරක් වුන් කසිප්පුකාරයො ගානට දාල clz එකක් තියන වුන් වාගෙ කියවන එකනම් නොන්ඩ්

    කමක් නැ අපෙ අතෙ සල්ලි නැ

    යන්න එන්න වාහන නැ

    නමුත් අපෙ ෆන් එක අපි පුලුවන් විඩිහට ඉස්සරහටත් ගන්නම්

    කස්සිපුකාරයෝ ගානට නම් කවුරුත් දැම්මේ නෑ... සමහරුන්ට රිදිලා එහෙම හිතුවද දන්නේ නෑ... :lol:

    මෙතන සල්ලිකාරයෝ නෑ... වාහන තියෙන උන් නෑ... බයික් තියෙන උන් නම් ඉන්නවා හැබැයි... අරයගෙ මෙයාගෙ කතා වලට ෆෝම් වෙලා එකපාර කඩාපනින්න එපා... ;);)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Who Posted?


    සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට..... යකෝ එක පාරට හීනෙන් නැගිට්ටා වගේ සෙට් එකක්ම බැහැලනේ ත්‍රෙඩ් එකට....... :lol::lol::lol::lol:


    ඇයි බං ඒම.......?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    animated-animation-day-dream-dream-wonder-happy-illusion-vision-v1c7v3-clipart.gif

    ඊයේ රට වටේ දුක කියව කියව ගිහින් කියන්නේ...
    අද උදේම නිව්ස් එක ආවා.. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ උට්ටෝ.. තෝ මේ කිරියට එන්නත් කලින් ෆකෝ මමයි ගමයයි ආස්සරය කරේ, ට්‍රිප් ගියේ. තෝ ගිහින් උගෙන් අහපං මගේ ඩ්‍රිංකිං කැපෑසිටිය ගැන. ඒ වගේම තමා මමත් දන්නවා ඌ ගැන.
    අනිත් සිප්පි කෑලි නම් අදාලම නෑ....

    :lol::lol::lol:

    ගමයා ගැන කියන්න ආවා මෙතන....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සොහොන;21201687 said:
    XibitZ kiyane mage hoda yaluwek thama

    Etin mokda ? Panda :lol:
    අනේ ඉතින් උටත් එන්න කියහන්කෝ බන් උබම මෙතන ණයට පුක දෙන්නේ නැතුව.පීස්:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21201565 said:
    මට ඔනෙ නැ කා වෙනුවෙන් වත් කතා කරන්න මොනවාටද ?

    නමුත් මෙකෙ ඉන්න සමහරක් වුන් කසිප්පුකාරයො ගානට දාල clz එකක් තියන වුන් වාගෙ කියවන එකනම් නොන්ඩ්

    කමක් නැ අපෙ අතෙ සල්ලි නැ

    යන්න එන්න වාහන නැ

    නමුත් අපෙ ෆන් එක අපි පුලුවන් විඩිහට ඉස්සරහටත් ගන්නම්

    කා වෙනුවෙන්වත් නෙමෙයිනම් කතා කරන්නේ ඇයි අර මඩුවට කියපුවට තඩි හෑලි කොටන්නෙ කුනුහබ්බෙං?
    මම කීවා නම් තමා අපි බොන්නේ ක්ලාස් එකක් තියාගෙන කියලා. හැබැයි කසිප්පුකාරයෝ ගානට නම් මම දැම්මේ නෑ අනිත් උන්ව. ඒත් තොප්පිය උඹම දාගෙන නේද සහෝ? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මේ වයසක අපි ගත්ත හීනි ආතල් එකට ඇයි මේ තරුණ කොල්ලෝ ටික රිද්දගෙන ඉන්නේ...? :sorry::sorry:

    අනිත් සෙටමෝල්වල පොටෝ දාන්නමයි හිත..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes::rolleyes: ඉතින් බං එක පාරට හීනෙන් නැගිට්ටා වගේ දූවගෙන ආවේ මොකෝ බං....?? දැවෙන ප්‍රශ්න මේවා..... :P:P

    කසිප්පු කාරයෙක් නම් මේකෙත් ඉන්නවා බං...... :yes::yes::P:P

    දැන් කවුරුවත් කීවද බං උඹේ අතේ සල්ලි නෑ.... යන්න එන්න වාහන නෑ..... කියලා.....?? අපිට නම් ඕවා අදාලම නෑ බං.... සල්ලි තිබ්බත් එකයි.... නැතත් එකයි.... එහෙම දෙයක් නෑ අපේ..... :no::no: උඹ කාගේදෝ බහකට රැවටිලා බං...... :( බලපන්.... උඹ ත්‍රෙඩ් එකට ඇවිල්ලම තියෙන්නේ මේකටමයි...... ඇයි බං ඒම....?? :rolleyes::rolleyes:

    අපේ ඉන්න බ්ලොටිං පේපර්ස් සහ කසිප්පු ඩෑල් එක්ක මේ හුජ්ජ කොල්ලන්ට හැරෙන්නවත් පුළුවන්ද බන්?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ ඉතින් උටත් එන්න කියහන්කෝ බන් උබම මෙතන ණයට පුක දෙන්නේ නැතුව.පීස්:sorry:

    ඌ එන්නෑ කියලා ගියා.
    මම ඒකට ඌට තෑන්ක්ස් කියලත් කිව්වා.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එපා බං.... අපේ ආතල් අපිට හොඳා... :cool:

    උඹ කියන නිසා නිකං ඉන්නම්. නැත්තම් ඊගාව සෙටමෝලේ මට තෝ දෙයි අර එදා නාකියට දුන්න වගේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ ඉන්න බ්ලොටිං පේපර්ස් සහ කසිප්පු ඩෑල් එක්ක මේ හුජ්ජ කොල්ලන්ට හැරෙන්නවත් පුළුවන්ද බන්?

    නියම කසිප්පු කාරයෝ ඉන්නේ අපි එක්කනෙ යකෝ... මුන් මේ කෑ ගැහුවට.... සුදුව බාගෙ කටේ තියන් ගහපු එකෙකුත් ඉන්නේ... :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ කියන නිසා නිකං ඉන්නම්. නැත්තම් ඊගාව සෙටමෝලේ මට තෝ දෙයි අර එදා නාකියට දුන්න වගේ...

    උඹ කොහොමත් ලිස්ට් එකට වැටිලා ඉන්නේ එපා කියද්දි කරපු වැඩේට... :angry: