බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ දන්නේ කොහොමද:eek:

    මගේ යාළුවෙක් ඉන්නව ඩිලාන් කියල. ඌ අපේ ලොකූගෙන් ඉල්ල ඉල්ල පස්සෙන් ආවා. ඒකයි මම දන්නේ ඌ ස්ට්‍රේට් කියල. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow 7.30 yamu. ara mage yaaluwayi devindayi enawa awulak nadda?

    හරි. ගිහිල්ලා අපේ අම්ම දුන්න තෑග්ග දීලා එමු අනිත් පැත්තට.. :cool:
    දේවින්දයව දැක්කේ නෑ කාලෙකින්. ඌ එන එක හොඳා... :cool:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හරි. ගිහිල්ලා අපේ අම්ම දුන්න තෑග්ග දීලා එමු අනිත් පැත්තට.. :cool:
    දේවින්දයව දැක්කේ නෑ කාලෙකින්. ඌ එන එක හොඳා... :cool:

    elaz

    මම දෙන්නන් නෙමෙයි බ්‍රෝ.. ඒක අතීත කතාවක්....

    affa ehemath ekakda!