බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    සහෝ මමයි පෙරායි අතර වෙච්ච වැදගත් සංවාදයක් මැදට පැනල මගේ කොමෙන්ට් එකකට පිස්සෙක් .. පිස්සෙක් වගේ කෝට් කරලා දැන් මේ මොනවද කියවන සමයං?

    http://www.elakiri.com/forum/showpost.php?p=21220885&postcount=7269

    අනේ මන්ද... වයසෙ ප්‍රශ්නයක්ද? නොතේරෙන ප්‍රශ්නයක්ද තියෙන්නෙ කියල උඹේ...

    අනික විදින එකක් කෙළින්ම හාවටම වදින්න විදහන්කො අනාථ ගමේහ් ගෑණු වගේ පදුරු වලට විදින්නෙ නැතුව.. :baffled:

    ඇයි දැන් කමෙන්ට් එකකට කෝට් කරන්න අවසර ගන්න ඕනද සහෝ...?? ඔය සහෝ එක්ක වාද කරන්න මම ආසා නෑ..... පැනලා දුවනවනේ පොඩ්ඩ ඇත්නම්.... :lol: ඒ නිසා මේ ඇති. ස්තූති. :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි දැන් කමෙන්ට් එකකට කෝට් කරන්න අවසර ගන්න ඕනද සහෝ...?? ඔය සහෝ එක්ක වාද කරන්න මම ආසා නෑ..... පැනලා දුවනවනේ පොඩ්ඩ ඇත්නම්.... :lol: ඒ නිසා මේ ඇති. ස්තූති. :D

    අවසර ඕනි නැහැ.. හැබැයි අදාල එකකට කෝට් කරන්න.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කොමෙන්ට් කරන්න එපා. (ආ සොරි. එහෙම අදාල අදාල නැති ඒවා බල බල වැදගත් පෝස්ට් දැම්මනන් කොහොමද පෝස්ට් කවුන්ට් එක ලක්සෙකට ළං වෙන්නෙ නේද බ්‍රෝ)
    පැනල දිව්වේ නැහැ බ්‍රෝ.. මම කතා කරන්න යද්දි මාව බ්‍රෝ තමයි ගොඩක් තැන් වල රිමූව් කරේ.. :baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අවසර ඕනි නැහැ.. හැබැයි අදාල එකකට කෝට් කරන්න.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කොමෙන්ට් කරන්න එපා. (ආ සොරි. එහෙම අදාල අදාල නැති ඒවා බල බල වැදගත් පෝස්ට් දැම්මනන් කොහොමද පෝස්ට් කවුන්ට් එක ලක්සෙකට ළං වෙන්නෙ නේද බ්‍රෝ)
    පැනල දිව්වේ නැහැ බ්‍රෝ.. මම කතා කරන්න යද්දි මාව බ්‍රෝ තමයි ගොඩක් තැන් වල රිමූව් කරේ.. :baffled:

    :lol: එහෙම තමා ඇඩ්මින්ලා උනහම...... :rofl::P පෝස්ට් කවුන්ට් එක දැකලා රිද්දන් ඇයි සහෝ....?? :P දැන් ආයේ වර..... රික්වෙස්ට් එකක් දාපිය එතකොට ඇඩ් කරන්නම්.... :D:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්ලිට වමනේ දාවන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද..:baffled:

    උඹට හරි ආසයි නේ වෙන කාගෙහරි මල්ලි කෙනෙක්ට වමනේ දම්මවන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මී වදයක් හොයාගන්න නැතිවෙයිද බං... :dull:

    මීපැණි ක්ෂණික මෝචනේට ප්‍රත්්‍යක්ෂ බෙහෙත කියල වෙදපොත් වල තිබුනා.
    මට තේරෙනවා උයාගේ දුක සහෝ.. ඔව්වා පෙර කරුම වලට හැදෙන ලෙඩ නේහ්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මීපැණි ක්ෂණික මෝචනේට ප්‍රත්්‍යක්ෂ බෙහෙත කියල වෙදපොත් වල තිබුනා.
    මට තේරෙනවා උයාගේ දුක සහෝ.. ඔව්වා පෙර කරුම වලට හැදෙන ලෙඩ නේහ්..

    ඒකද මී මැස්සෙක් අන්න ගත්තේ බං :lol: