සහෝ මමයි පෙරායි අතර වෙච්ච වැදගත් සංවාදයක් මැදට පැනල මගේ කොමෙන්ට් එකකට පිස්සෙක් .. පිස්සෙක් වගේ කෝට් කරලා දැන් මේ මොනවද කියවන සමයං?
http://www.elakiri.com/forum/showpost.php?p=21220885&postcount=7269
අනේ මන්ද... වයසෙ ප්රශ්නයක්ද? නොතේරෙන ප්රශ්නයක්ද තියෙන්නෙ කියල උඹේ...
අනික විදින එකක් කෙළින්ම හාවටම වදින්න විදහන්කො අනාථ ගමේහ් ගෑණු වගේ පදුරු වලට විදින්නෙ නැතුව..
ඇයි දැන් කමෙන්ට් එකකට කෝට් කරන්න අවසර ගන්න ඕනද සහෝ...?? ඔය සහෝ එක්ක වාද කරන්න මම ආසා නෑ..... පැනලා දුවනවනේ පොඩ්ඩ ඇත්නම්....
ඒ නිසා මේ ඇති. ස්තූති. 


පෝස්ට් කවුන්ට් එක දැකලා රිද්දන් ඇයි සහෝ....?? 


