බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙළවීමේ උපරිමය....!!!
    පෙට්‍රල් ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා...
    ගහගන්න පෙට්‍රල් නැත......
    ඒ අස්සේ ෆෝන් එක ගෙදර දාල ඇවිත්....වස්ත්‍රය....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කහමල් අත්තක් සැලුනා ..කහමල් අත්තක් සැලුනා..
    (ටනන නනං ටනන නනං)

    කහමල් අත්තක් සැලුනාආආආආආආආආආ

    කහමල් ...අත්තක් සැලුනාආආ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙළවීමේ උපරිමය....!!!
    පෙට්‍රල් ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා...
    ගහගන්න පෙට්‍රල් නැත......
    ඒ අස්සේ ෆෝන් එක ගෙදර දාල ඇවිත්....වස්ත්‍රය....

    මාමු... බය වෙන්න එපා!!!
    තා ජුන්ඩකින් ඔය ඉස්ට්‍රැයික් එක ඉවර කලා කියල මැසේජ් එක එයි... එහෙමනේ වෙන්නේ.. ළමයි ගන්න යන්න විදියක් නැද්ද? :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමු... බය වෙන්න එපා!!!
    තා ජුන්ඩකින් ඔය ඉස්ට්‍රැයික් එක ඉවර කලා කියල මැසේජ් එක එයි... එහෙමනේ වෙන්නේ.. ළමයි ගන්න යන්න විදියක් නැද්ද? :sorry:
    වෙන්නේ නෑ....
    වැඩේ නැගල යනවා.....

    අරංගල එකේ 92 ඔක්ටේන ලීටර් 3000ක් විතර තියනව කියල කිව්වා....
    ඒ අ.හු.වේ.පු. ලා පම්ප් එක කඩා ගෙන......
    කාලකන්නි...:growl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ.. මේ පැත්තේ එන්න නාකයි.. බේබදු ඇන්ටි කෙනෙකුත් ඉන්නවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්නේ නෑ....
    වැඩේ නැගල යනවා.....

    අරංගල එකේ 92 ඔක්ටේන ලීටර් 3000ක් විතර තියනව කියල කිව්වා....
    ඒ අ.හු.වේ.පු. ලා පම්ප් එක කඩා ගෙන......
    කාලකන්නි...:growl:

    අයි ඕ සී එකකින් ගහගතෑකි...
    තා ටිකකින්.ජුන්ඩකින් ඔය රෂ් එක ඉවරයි. මගෙත් බයිසිකලේ එක කට්ටයි. රිසර්ව් වැටෙන්න ඔන්න මෙන්න. කාර් එකේ කටු තුනයි. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Suba aluth awuruddak wewa!!! Api ithin ohe innawa ane, doni, nangi denna sanipen neda? Adaren Mathak kala kiyanna:love::love::D

    ඉන්නවා ඉතිම් ඔහේ සේප් එකේ..
    මම ටික දවසකට කලින් දැක්කා ධර්මාරාම පාරේ නැන්දි යනවා විදගෙන. මම හෝර්න් කලා. කෙලින් බලන් එලවගෙන ගියා... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙළවීමේ උපරිමය....!!!
    පෙට්‍රල් ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා...
    ගහගන්න පෙට්‍රල් නැත......
    ඒ අස්සේ ෆෝන් එක ගෙදර දාල ඇවිත්....වස්ත්‍රය....

    ඊයේ හවස නිවුස් එක දැනගත්තෙ නැද්ද මාමේ? මම රෑ ඩීසල් ෆිල් කරගෙන එද්දි 10යි, අපේ ගෙවල්ගාව ශෙඩ් එකේ ඩීසල් ඉවරවෙලා. ටවුන්හෝල් එක ගාව ශෙඩ් එකට වෙනකන් ගියා පෝලිමෙ ඉන්න බැරුව, යාන්තන් එතන ලොකු පෝලිමක් තිබ්බේ නෑ.නැත්තන් අද පාන්දර තමයි ගෙදර එන්න වෙන්නේ:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්නවා ඉතිම් ඔහේ සේප් එකේ..
    මම ටික දවසකට කලින් දැක්කා ධර්මාරාම පාරේ නැන්දි යනවා විදගෙන. මම හෝර්න් කලා. කෙලින් බලන් එලවගෙන ගියා... :yes:

    අනේ දැක්කේ නෑ බන්, මම ඉතින් වට පිට බලනව අඩු තමයි. දවසක් කඩේක ඩමීස්වල දාලා තිබ්බ ඇඳුම් දිහා බලන්න ගිහින් ඉස්සරහ ගිය වාහනේ හැප්පුවට පස්සේ කෙලින්ම බලන් තමයි යන්නේ:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ හවස නිවුස් එක දැනගත්තෙ නැද්ද මාමේ? මම රෑ ඩීසල් ෆිල් කරගෙන එද්දි 10යි, අපේ ගෙවල්ගාව ශෙඩ් එකේ ඩීසල් ඉවරවෙලා. ටවුන්හෝල් එක ගාව ශෙඩ් එකට වෙනකන් ගියා පෝලිමෙ ඉන්න බැරුව, යාන්තන් එතන ලොකු පෝලිමක් තිබ්බේ නෑ.නැත්තන් අද පාන්දර තමයි ගෙදර එන්න වෙන්නේ:dull:

    මාමලෑ පලාතේ කොහෙද පැස්ටෝල්... ඒ පැත්ත භූමිතෙල් වලින් යැපෙන ප්‍රදේශයක් නෙව.
    මායිං ගම්මානෙකට වඩා චුට්ටක් දියුණුයි..

    Class%20Sinhala%20Class.PNG
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ දැක්කේ නෑ බන්, මම ඉතින් වට පිට බලනව අඩු තමයි. දවසක් කඩේක ඩමීස්වල දාලා තිබ්බ ඇඳුම් දිහා බලන්න ගිහින් ඉස්සරහ ගිය වාහනේ හැප්පුවට පස්සේ කෙලින්ම බලන් තමයි යන්නේ:sorry:

    ඒත්...මට හිතුනා ජීප් වල යන නැන්දිලට ඔය වගේ කී දෙනෙක් හෝර්න් ගහනව ඇතිද දවසකට කියල. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාමලෑ පලාතේ කොහෙද පැස්ටෝල්... ඒ පැත්ත භූමිතෙල් වලින් යැපෙන ප්‍රදේශයක් නෙව.
    මායිං ගම්මානෙකට වඩා චුට්ටක් දියුණුයි..

    Class%20Sinhala%20Class.PNG

    :rofl:පිස්සු කියවන්න එපා බොල, හෝමාගම පොළේ නැති දෙයක් නෑ..:lol:

    Again
    Class%20Sinhala%20Class.PNG
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒත්...මට හිතුනා ජීප් වල යන නැන්දිලට ඔය වගේ කී දෙනෙක් හෝර්න් ගහනව ඇතිද දවසකට කියල. :lol:

    :rofl:අනේ පල පල..නැන්දිලගේ ඩ්‍රයිවින් හොඳයි බොලාට වඩා:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එක .දෙක .තුන .හතර
    පහ .හය .හත .අට .නමය
    දහය....එකොළහ .දොළහ
    දහතුන .දාහතර

    පහළොව .දාසය .දාහත .
    දහඅට .දහ නමය
    විස්ස...විසිඑක .විසි දෙක .
    විසි තුන විසි හතර...