බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එක .දෙක .තුන .හතර
පහ .හය .හත .අට .නමය
දහය....එකොළහ .දොළහ
දහතුන .දාහතර

පහළොව .දාසය .දාහත .
දහඅට .දහ නමය
විස්ස...විසිඑක .විසි දෙක .
විසි තුන විසි හතර...

මම ඩ්‍රයිව් කරන එකක් එහෙම නෙමෙයි නෙද? :confused:යකෝ සීතල වෙලා ඉන්නේ..:sorry:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඩ්‍රයිව් කරන එකක් එහෙම නෙමෙයි නෙද? :confused:යකෝ සීතල වෙලා ඉන්නේ..:sorry:

    :lol:

    පිස්සුද අක්කේ.. මේ සින්දුවක්...

    එක .දෙක .තුන .හතර
    පහ .හය .හත .අට .නමය
    දහය....එකොළහ .දොළහ
    දහතුන .දාහතර

    අළුත්ම සින්දුව මේක.. :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol:

    පිස්සුද අක්කේ.. මේ සින්දුවක්...

    එක .දෙක .තුන .හතර
    පහ .හය .හත .අට .නමය
    දහය....එකොළහ .දොළහ
    දහතුන .දාහතර

    අළුත්ම සින්දුව මේක.. :cool:

    :rofl::rofl:pissa
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතුරු වෙච්ච චොකලට් එහෙම නැද්ද දන්නෑ...:D

    Eda mama enawa kiwwata kohe ennada..:sorry: maami thaama giye na. Me sare gihin awama aniwa ennan chocth ussan poddiwa balanna. Koheda mata ithin wada wada wada. Iwarayak na..:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Eda mama enawa kiwwata kohe ennada..:sorry: maami thaama giye na. Me sare gihin awama aniwa ennan chocth ussan poddiwa balanna. Koheda mata ithin wada wada wada. Iwarayak na..:(

    හලී... මාමි ගියහම එන්ඩකෝ එහෙනම් පොඩි ඩබලත් උස්සගෙන... :cool::cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Hi, suba aluth awuruddak wewa!:D
    අපෝ වයසක ඇන්ටි කෙනෙක් ඇවිල්ලනේ.... :P

    :frown:ආ ඇත්තද අන්කල්.. මම වයසනන් ඔයා කොහොමද?:P
    ඒක නෙමෙයි නන්ගි එහෙම සනීපෙන් නේද? පැරිසා ආපහු ඇවිත් ගියා මීට් වුනේ නැද්ද?:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hi, suba aluth awuruddak wewa!:D

    :frown:ආ ඇත්තද අන්කල්.. මම වයසනන් ඔයා කොහොමද?:P
    ඒක නෙමෙයි නන්ගි එහෙම සනීපෙන් නේද? පැරිසා ආපහු ඇවිත් ගියා මීට් වුනේ නැද්ද?:D

    එයා නම් සනීපෙන් ඉන්නවා... :D
    පැරිසා හොරෙන් ඇවිල්ලා ගිහිල්ලා... :angry: ගියාට පස්සෙ තමයි කියන්නෙ අයියෙ මම ඇවිල්ලා ගියා කියලා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයා නම් සනීපෙන් ඉන්නවා... :D
    පැරිසා හොරෙන් ඇවිල්ලා ගිහිල්ලා... :angry: ගියාට පස්සෙ තමයි කියන්නෙ අයියෙ මම ඇවිල්ලා ගියා කියලා...

    :D
    :lol::lol:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එයා නම් සනීපෙන් ඉන්නවා... :D
    පැරිසා හොරෙන් ඇවිල්ලා ගිහිල්ලා... :angry: ගියාට පස්සෙ තමයි කියන්නෙ අයියෙ මම ඇවිල්ලා ගියා කියලා...

    අසයින්ට්මන්ට් එක දුන්නද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එයා නම් සනීපෙන් ඉන්නවා... :D
    පැරිසා හොරෙන් ඇවිල්ලා ගිහිල්ලා... :angry: ගියාට පස්සෙ තමයි කියන්නෙ අයියෙ මම ඇවිල්ලා ගියා කියලා...
    අහුවෙච්චි දෙන්කෝ කෝ ඔය තේඋඩිච්චි නැටුම මට......
    හක්කෙ තියල සෙම අරිනවා......:growl::growl::growl: