බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගුඩ් ගුඩ්! ගෝ අහෙඩ්. උඹ මගේ වැඩේ අහං අරූගෙන්. අර අහවල් එක්කෙනා ගැන.
    මම ෆ්‍රස්ට් උබ සෙකන්ඩ්..හොදද නැද්ද කියලා බලමු ඉස්සෙල්ලා
    ELA:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ..මට ඉස්සර ඉදන් තිබ්බ අවුලක් තමයි බොන්න බැරි එක .ඒ කිව්වේ අරක්කු ගද ආවත් මට වමනෙට වගේ එනවා ..අමාරුවෙන් බිව්වොත් කොහොමත් වමනේ යනවා..වමනේ යද්දී තමයි අමාරුව..බීම එපා වෙන්නේ ඒ වෙලාවට තමයි..o/l ,කාලේ තමයි මම මුලින්ම බොන්න පටන් ගත්තේ.සිග එහෙම ඒ දවස් වල ගැහුවා..එත් මට ඒක සෙට් වුනෙත් නැ..උගුර එහෙම රිදෙන්න ගන්නවා..අරක්කු වර්ග නම් ඕනෑම එකක් එක පාරයි බොන්න පුළුවන්(එත් වමනේ යනවා). එක දෙවැනි පාරනම් කොහොමත් බොන්න බැ ගද එනකොටත් වමනෙට වගේ එනවා..ඒ හින්දා මට බොන්න කිසිම රුචියක් නැ..ආසාවක් නැ..දැනුත් එහෙමයි.බියර් කියන්නේ මම අක මැතිම දේ..බියර් ගද එද්දිත් මගේ බඩ දගලනවා ..ඒ තරම් මට අප්පිරියයි ඔවා දැන්.මේකත් මෙහෙම වෙන එකම හොදයි මගේ වාසනාවට....

    ඔහොම කියපු මගේ යාලුවෙකුත් හිටියා... ඒත් දැන් ඌ බොන හැටි දැක්කහම අපිට වමනේ යනවා.... :sorry: