kawuda dooo ude dapu eka


ado e welawe nibm eke ban
දොත්තල මාමයි පෙරේරා අංකලුයි
කෝ බං අනිත් වෙලාවට මේකෙ ලැගා ගහන කස්ටිය
සිරාවටමද අහන්නේ?
ඔය උඩින් තියන කොකා කෝලා රවුම මැද තියෙන්නේ මාමේ![]()


ado e welawe nibm eke ban
huyanna
off wela gedara yanawa athi

දැනුයි ඕයි දැක්කේ...![]()


එන්න බැරිනම් මලක් ගහල නිදාගනින්
උබල හැමදාම බයිලා ගහන්නෙ
අර කුරුනැගල කුකුලත් එහෙමයි![]()



.....
...........
.... සතියට දවස් හතරක් විතර ඌට බොන්න කතා කරනවා
.....ගෙවල් පැත්තේ එන්නම් සිරීපාදේ යනකොට අක්කා හදන පරිප්පු හොද්ද එක්ක උණු උණු පාං කාලා යන්න..![]()

අර ආඩම්බරකාර පියෙක් හිටියේ ජාතිය ගැන. ඒ වගේ මාත් මගේ ඉස්කෝලේ ගැන ආඩම්බරයි මිණි මාමේ..

ආසාවට නෑවිත් ඉන්නවද යකෝ.....
අහල පහල හිටිය නම් තොපිට මං ඇණයක් වෙලා නවතින්නේ බොන්න අහලම...........
පහුගිය ටිකේ මෙහේ එකෙක් එක්ක බොන්න සෙට් වෙලා අන්තිමට ඌට එපාම වෙලා.... සතියට දවස් හතරක් විතර ඌට බොන්න කතා කරනවා
.....
![]()
ona velaavaka enna....![]()


සලාක ක්‍රමයට බයිට් දෙන්නේ.....
තමන් ගේ රැෂන් එක ඉවර වුනොත් අනිත් අය ගෙන් ඉල්ලං කන්න තමා වෙන්නේ...![]()
දැන් සෙටමෝලට එනව නම් සිංදු ටිකක් එහෙම පාඩම් කරගෙන එන්න වෙයි නේහ්![]()
පලයන් බොරු න්
choppe sindu tika paadam karan ei gaanata......
mu giya paarath polla thibba.............
...ඒකනේ අවුල...