බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :D:D

    බිව්වාම මීටරේ අවුල් යන සිද්ධිය මටත් තියනවා බං:)...සමහරදාට විතරයි...

    ගහමරා ගන්න , චාටර් වැඩ කරන්න යන්නේ නෑ.....

    ඒත් මොකද කලේ කියල මතකත් නෑ:lol:
    සිරාවටම... ඒ ඇයි බන් ඒ... මෙලෝ හසරක් මතක නෑ...:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අනේ මංද බං:)....

    එක්කෝ බීල ගෙදර එද්දි ටිකක් එනව මතකයි...තව ටිකක් මතක නෑ..ආයේ ටිකක් මතකයි...

    නැත්නම් ඇවිත් කාපු විදිය මතක නෑ, නාපු විදිය මතක නෑ...ඔහොම තමයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    අනේ මංද බං:)....

    එක්කෝ බීල ගෙදර එද්දි ටිකක් එනව මතකයි...තව ටිකක් මතක නෑ..ආයේ ටිකක් මතකයි...

    නැත්නම් ඇවිත් කාපු විදිය මතක නෑ, නාපු විදිය මතක නෑ...ඔහොම තමයි
    :lol:same here...;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol:same here...;)

    :lol::lol:
    11.gif
    11.gif
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    තවත් ආතල් එකක් දාන්න කියලා හිතුන, මුලින්ම කියන්න ඕනේ මේක කිසිම ආගමකට මඩක් ගහන්න නෙවේ දන්නේ හුදෙක් ආතල් එක පිණිස පමණි........

    මේක වුනේ අපි A/L කරලා ඉවර වෙලා ගෙදර ඉන්න දවස්වල, ගෙදර කව්රුත් නැති එකේ ගෙදර කට්ටිය හවසට එන්න කලින් බිලා ඉවර කරන්නත් ඕනේ නිසා වැඩේ පටන් ගත්තේ උදේ 9ට විතර, ඔන්න කට්ටිය pork ටිකක් එහෙම ලිපේ තියලා (අපේ එවුන් ඒ කාලේ ඉදන්ම තාමත් ගසන්නේ පොක් එක්ක තමා) වැඩේ පටන් ගන්නකොටම අපේ සෙට් එකේ හිටියා මුස්ලිම් පොරක් මුත් එක පාරට කඩා පාත් වුනා, මෙන්න මු කියපි පොක් තමා කන්න බැ අප්පා වෙන මොනා හරි ඕනේ කියලා අඩනවා, කොල්ලා ගැන හිතලා අපිත් කඩේට ගිහින් ගෙනවා බිත්තර 2ක 3ක් මුට ඔම්ලේට් එකක් වත් දාලා දෙන්න කියලා, මු දැන් ඔම්ලේට් එක දාද්දි ඌරා වගේ බලන් ඉන්නවා එක දිහා, අඩෝ පෝක් හදපු හැන්දෙන් කලාවන් කරන්න එපා ඔය භාජනේ නෙවේ නේ පොක හැදුවේ? ප්‍රශ්න godai, කොහොම හරි මුගේ නීති ඔක්කොම පිලිපදලා ඔම්ලේට් එක හදලා ගසන්න පටන් ගත්තා, මෙන්න ගාසාගෙන යද්දී ටික වෙලාවකින් මු ආයේ බර බරේ අඩෝ ඔම්ලේට් එකේ හැන්දෙන් පොක ගන්න එපා පෝක් හැන්දෙන් ඔම්ලේට් ගන්න එපා කතා godai, මෙන්න ටික වෙලාවකින් අපේ එකෙක්ට වැදිලා අර මුස්ලිම් යාලුවත් එක්ක ගේම හෝ ගාලා මුස්ලිම් පොරට නං අව්ලක් න මොකෝ අපි ඕකව හැමදාම bite කරනවනේ, කොහොම හරි එක shape කරලා ඉවර වෙද්දී බෝතල් ටිකට අපේ එවුන් වග කියලා, දැන් හැම එකාම බෝතල් මදි කියලා බෝතල් ගෙන්න යන්න හදනවා, මුස්ලිම් එකා wadda වගේ බෝතල් එපා ඩෝ කියලා ගත්තා සාක්කුවෙන් මලක් ඔන්න ඉතින් කට්ටිය එක ඇදලා හොදට වැදිලා බලා ගත්තු අත බලන් ඉන්නවා සුපිරි ආතල් එකක් මමයි තව පොරකුයි ඉන්නවා මල් ගහන්නේ නැති, අපි දෙන්නට අරුන් දිහා බලන් ඉදලා ආතල් කෝටියයි, දැන් තමා කතාවේ හොදම හරිය මුස්ලිම් පොර ගත්තා පෝක් හදපු බාජනේ මස් නං පොඩ්ඩක් වත් තිබ්බේ නැ ලුණු කැලි කරපිංචා කැලි තම තිබ්බේ මෙන්න බුවා දැන් හැන්දත් ගාවන්න එපා කියපු පොර කනවා ලුණු කැලි කරපිංචා කැලි ඒ ටික ඉවර වෙලා ඇගිල්ලේ ගාගෙන කනවා ඉතුරු ඉස්ම වගේ ටික, අනිත් එවුන්ට එච්චර මීටර් නැ වැඩේ මමයි අනිත් එකයි ගැහැව්වා ටක් ගාලා ෆොටෝ ටිකක්, මාස දෙක තුනක් යනකන් අරු තම අපේ සෙට් එකේ හොදම බයිට.

    muslim ayata bonna kapa naha neda ban.welawata 4to ganna mathak une.
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    :(:(:( ඔව් බන්.. සති අන්තේ අනිවාර්යෙන් සෙට් වෙනවාමයි... බැඳපු කාලෙක ගෑණි දාලා යයිද දන්නේ නෑ...

    බේරෙන්නම බැරි තැන මම ප්‍රචාරය ඇරිය බැන්දට පස්සෙ බොන්නෙ නැහැ කියල.නැත්නම් බැහැ .ගමේ උන්ට හයියෙන් හුලගක් ගියත් සෙට් වෙන්න ඔනා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    අපේත් මුස්ලිම් එකෙක් හිටියා ඔහොම...:lol:

    කරන්න එපා කියල තියන ඔක්කොම වැඩ ඌ කලා ඒලෙවල් අවුරුදු දෙක ඇතුලත.....:yes:

    :yes::P:P:P:yes:

    muslim ayata bonna kapa naha neda ban.welawata 4to ganna mathak une.

    oya wage welawata oya photo ganna wade mata upathenma apu deyak :P:P:P:P:P:P:P
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මේක උනේ අපේ තුසිතයා ඉන්න කාලෙ...ape karumeta u maruna :(
    මම ඉතකොට අපෙ යාලුවෙක් එක්ක වෑඩ කරේ.
    රෑට නිදාගන්නේ ඔෆිස් රූම් එකේ සොෆා එකේ ඒසි දාගෙන..
    දවසක් බ්ලෑක් ඔපල් බොතලයක් ගහන්න සෙට් උනා බීච් එකෙ:yes::yes:
    ඔන්න දෙන්නත් එක්ක උදෙත් ගහලා හවස සෙට් උනා බොතලෙට
    තුන් කාලක් විතර ගහනකොට අරුට කොල් එකක් එනවා වයිෆ් ගෙන් වහාම ගෙදර එන්න කියල..:rolleyes::rolleyes::rolleyes::rolleyes: ඉතින් උටත් wadi නිසා ඉතුරු කාල මම තනියෙම් ගහල ඌත් එක්කම ගියා.. මගෙ පුරුද්දක් තියෙනව හොදට ගහලා යන දවසට පොඩි බාස්කට් එකක් ලගින් තියන් තම නිදා ගන්නෙ...:P:P:P:P

    Onna edath purudu paridi kaala mama sofa eke nidi.. ra nikan yanna wage set una baluwa basket eka tiye sofa eka aine.. harila damma kiyapanko...

    Udema wedding ekakatatha yanna tiye :P onna supurudu dorata tattuwa awa 4ta withara aharila baladdi terune kiwwata wishwasa karanne na yako basket eke eka binduwak na.. okkoma bima carpet eke emadiwata kotte bima watila eketh... dan kattiya aharila karanna deyak na gatta kotteure galola damma okkoma eka atulata atin aran .. kotte balu kuduwa udin tiwwa .. sarama temala carpet eka mop kala badu clean... habai smell eka ac kamare purola .. karanna deyak na genawa tiyena purfumes 2k gahuwa isma yanna.. kohomahari redi wela giya wadata.....yaluwa dannawa wechcha seen eka pallama tama tiye carpet eke....

    Okkomath hari hawasa uge wife ahapi ara ude sarama heduwe moko kiyala.....:rolleyes::rolleyes::rolleyes: polowa palagena yanna hituna ban!!

    kohoma hari ilanga dawasema shampoo karala carpet eka wacumm karanna dunnath smell eka masayak witara tiuna maye hite... tamath e pallama esema tiyenawa :D
     
    ganu nam kohen hari potak alla gannawamai ban.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඔක්කොමලා කතා දාන එකේ මාත් දාන්නම්කො කතාවක්...:eek:
    මේක දැන් මාස 2කට විතර කලින් උනේ...කොහොම හරි අපේ එකෙක්ගේ උපන්දිනෙකට බොන්ට සෙට් වුනා කන්දක් උඩ...:yes:5 කට විතර හරි යන්ට බඩු ගත්තට අන්තිමට සෙට් වුනේ 3න් දෙනයි.කොහොම හරි ඒ කන්දට අපි යනකොට ගියේ පයින්...ගිහිල්ලා කොහොම හරි පය 4ක් විතර යනකොට ඔක්කොම බඩු ඉවර උනා...ඔක්කොටම හොදටම වැදිලා හිටියේ...:sorry:මටත් කෙලින් හිට ගන්ටවත් බැරි උනාට කොහොම හරි පාලනය කරන හිටියා.එත් අපිට බොන්ට දුන්නු එකාට කුඩු වෙන්ට වැදිලා හිටියේ මිනිහට කෙලින් හිට ගන්නවා තියා හරියට කතා කර ගන්ටවත් බැ:lol:...දැන් මායි අනිත් පොරයි ෆුල් හොල්මන් වෙලා හිටියේ ඇයි යකෝ මේකව කන්දෙන් පෙල්ලෙහට අරන් යන්ටත් එපැයි...:sorry::sorry:අපේ සෙට් එකේ තොත්තා කියලා පොරක් ඉන්නවා.උට වීල් එකක් තියෙනවා.ඉතින් මගෙත් එක්ක හිටපු අනිත් එක උට කෝල් එකක් ගත්තා.අරන් විස්තරේ කිව්වා...තොත්තා කිව්වා පැයකින් ඔතෙන්ට එනවා ඔහොමම හිටපල්ලා කියලා...කොහොම හරි ඉතින් පැය එකහමාරක් විතර ගියා තාම අරු නැ...:no:ඉතින් මගෙත් එක්ක හිටපු එකට මල පැනලා ගත්තා ආපහු කෝල් එකක්...මුට තිබ්බ මලටම ගත් කටටම බනින්ට පටන් ගත්තා කුණුහරපෙන්...:angry::angry:කොහෙද හුත්තිගේ පුතෝ තෝ එන්නේ?ඔච්චර වෙලා පයියක් කරනවද කියලා...මන් දැන් උ දිහා බලන් ඉද්දීම උගේ මුණ ඇබුල් වෙන්ට ගත්තා...:lol:පට්ට සින් එක කියන්නේ මු තොත්තට කියලා අරන් තියෙන්නේ උගේ තාත්තට...:rofl::rofl:
     
    • Like
    Reactions: apjayasooriya

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ඔක්කොමලා කතා දාන එකේ මාත් දාන්නම්කො කතාවක්...:eek:
    මේක දැන් මාස 2කට විතර කලින් උනේ...කොහොම හරි අපේ එකෙක්ගේ උපන්දිනෙකට බොන්ට සෙට් වුනා කන්දක් උඩ...:yes:5 කට :rofl::rofl:

    kohomada ban ai muna balanne.
    ubala unge gedara dan yanne nadda?
     
    • Like
    Reactions: Hk123

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔක්කොමලා කතා දාන එකේ මාත් දාන්නම්කො කතාවක්...:eek:
    මේක දැන් මාස 2කට විතර කලින් උනේ...කොහොම හරි අපේ එකෙක්ගේ උපන්දිනෙකට බොන්ට සෙට් වුනා කන්දක් උඩ...:yes:5 කට විතර හරි යන්ට බඩු ගත්තට අන්තිමට සෙට් වුනේ 3න් දෙනයි.කොහොම හරි ඒ කන්දට අපි යනකොට ගියේ පයින්...ගිහිල්ලා කොහොම හරි පය 4ක් විතර යනකොට ඔක්කොම බඩු ඉවර උනා...ඔක්කොටම හොදටම වැදිලා හිටියේ...:sorry:මටත් කෙලින් හිට ගන්ටවත් බැරි උනාට කොහොම හරි පාලනය කරන හිටියා.එත් අපිට බොන්ට දුන්නු එකාට කුඩු වෙන්ට වැදිලා හිටියේ මිනිහට කෙලින් හිට ගන්නවා තියා හරියට කතා කර ගන්ටවත් බැ:lol:...දැන් මායි අනිත් පොරයි ෆුල් හොල්මන් වෙලා හිටියේ ඇයි යකෝ මේකව කන්දෙන් පෙල්ලෙහට අරන් යන්ටත් එපැයි...:sorry::sorry:අපේ සෙට් එකේ තොත්තා කියලා පොරක් ඉන්නවා.උට වීල් එකක් තියෙනවා.ඉතින් මගෙත් එක්ක හිටපු අනිත් එක උට කෝල් එකක් ගත්තා.අරන් විස්තරේ කිව්වා...තොත්තා කිව්වා පැයකින් ඔතෙන්ට එනවා ඔහොමම හිටපල්ලා කියලා...කොහොම හරි ඉතින් පැය එකහමාරක් විතර ගියා තාම අරු නැ...:no:ඉතින් මගෙත් එක්ක හිටපු එකට මල පැනලා ගත්තා ආපහු කෝල් එකක්...මුට තිබ්බ මලටම ගත් කටටම බනින්ට පටන් ගත්තා කුණුහරපෙන්...:angry::angry:කොහෙද හුත්තිගේ පුතෝ තෝ එන්නේ?ඔච්චර වෙලා පයියක් කරනවද කියලා...මන් දැන් උ දිහා බලන් ඉද්දීම උගේ මුණ ඇබුල් වෙන්ට ගත්තා...:lol:පට්ට සින් එක කියන්නේ මු තොත්තට කියලා අරන් තියෙන්නේ උගේ තාත්තට...:rofl::rofl:
    :lol::lol::lol: RIP dat man...! :(:(:(
     
    Hondama atal eka ban :D aru gedara giye kohomei ?
     
    තාත්තා ඌට කියන්න ඈති, පුතේ ආච්ච්ට බනින්න එපා කියලා :P:P:P:P:P:P:P
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    kohomada ban ai muna balanne.
    ubala unge gedara dan yanne nadda?
    අරු සතියක් විතර තාත්තත් එක්ක කතා කරලා නැ බන්...:rofl::rofl:දැන් අවුලක් නැ...:yes:

    :lol::lol::lol: RIP dat man...! :(:(:(
    මිනිහට වෙරි මර ගාතේ නම වැරදියට දැකලා කෝල් කරලා තියෙන්නේ...:rofl::rofl::rofl:

    Hondama atal eka ban :D aru gedara giye kohomei ?
    අපි සෙට් එකට ඔය සින් එක මතක් වෙනකොට තාම බඩ පලෙන්ට හිනා ඔයි...ඒ වෙලාව අරුගේ මුණ මතක් වෙන ගානට තාම හිනා බන්...:rofl::rofl::rofl:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    තාත්තා ඌට කියන්න ඈති, පුතේ ආච්ච්ට බනින්න එපා කියලා :P:P:P:P:P:P:P
    උන්ගේ තාත්තත් ෆුල් හොල්මන් වෙන්ට ඇති ඇයි යකෝ මේක ගත් කටටම බැනගෙන බැනගෙන යනකොට...:D:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔක්කොමලා කතා දාන එකේ මාත් දාන්නම්කො කතාවක්...:eek:
    මේක දැන් මාස 2කට විතර කලින් උනේ...කොහොම හරි අපේ එකෙක්ගේ උපන්දිනෙකට බොන්ට සෙට් වුනා කන්දක් උඩ...:yes:5 කට විතර හරි යන්ට බඩු ගත්තට අන්තිමට සෙට් වුනේ 3න් දෙනයි.කොහොම හරි ඒ කන්දට අපි යනකොට ගියේ පයින්...ගිහිල්ලා කොහොම හරි පය 4ක් විතර යනකොට ඔක්කොම බඩු ඉවර උනා...ඔක්කොටම හොදටම වැදිලා හිටියේ...:sorry:මටත් කෙලින් හිට ගන්ටවත් බැරි උනාට කොහොම හරි පාලනය කරන හිටියා.එත් අපිට බොන්ට දුන්නු එකාට කුඩු වෙන්ට වැදිලා හිටියේ මිනිහට කෙලින් හිට ගන්නවා තියා හරියට කතා කර ගන්ටවත් බැ:lol:...දැන් මායි අනිත් පොරයි ෆුල් හොල්මන් වෙලා හිටියේ ඇයි යකෝ මේකව කන්දෙන් පෙල්ලෙහට අරන් යන්ටත් එපැයි...:sorry::sorry:අපේ සෙට් එකේ තොත්තා කියලා පොරක් ඉන්නවා.උට වීල් එකක් තියෙනවා.ඉතින් මගෙත් එක්ක හිටපු අනිත් එක උට කෝල් එකක් ගත්තා.අරන් විස්තරේ කිව්වා...තොත්තා කිව්වා පැයකින් ඔතෙන්ට එනවා ඔහොමම හිටපල්ලා කියලා...කොහොම හරි ඉතින් පැය එකහමාරක් විතර ගියා තාම අරු නැ...:no:ඉතින් මගෙත් එක්ක හිටපු එකට මල පැනලා ගත්තා ආපහු කෝල් එකක්...මුට තිබ්බ මලටම ගත් කටටම බනින්ට පටන් ගත්තා කුණුහරපෙන්...:angry::angry:කොහෙද හුත්තිගේ පුතෝ තෝ එන්නේ?ඔච්චර වෙලා පයියක් කරනවද කියලා...මන් දැන් උ දිහා බලන් ඉද්දීම උගේ මුණ ඇබුල් වෙන්ට ගත්තා...:lol:පට්ට සින් එක කියන්නේ මු තොත්තට කියලා අරන් තියෙන්නේ උගේ තාත්තට...:rofl::rofl:

    :lol::lol:

    uoo thama kande da :)
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මම දන්න එකෙක් හිටිය ඌට බීපුවම ඇඳේ නිදා ගන්න බැහැ කියල පුටුවක තමා බීපු හැමදාකම නිදා ගන්නෙ.ඇයි කියල අහපුවම කියන්නෙ ඌ ඇඳට නැග්ගහම ඇඳ කැරකෙනවලු.පුටුවට ආපුවාම ඇඳ හොදට තියනවලු.
     
    Status
    Not open for further replies.