කවුද බන් එහෙම කිව්වෙ
අඩෝ පට්ට ත්රේඩ් එක..
මේක නම් අපේ යාලුවෙක් මට කියපු කතාවක්..

යාලුවන්ටමයි වෙන්නෙ නේද බං
![]()

මේක යාලුවෙක්ට තමා උනේ.. මට අයියල කොයිද යකෝ..
මට බොන සීන් මතක් වෙද්දි තෝව මතක් වෙනවා.. කතාව කියල වැඩක් නෑ කවුරුවත් විශ්වාස කරන එකක් නෑ..
තොට මතකද දන්නෑ දැන් අවුරුදු දෙකකට විතර කලින් තෝ මාවයි, මගේ ගාව හිටපු එකයි දෙන්නම බිමට වැට්ටුවා ආතල් එකක් දීලා..

මං මක් කරන්නද යකෝ
තෝ ඒක කිව්ව විදියට මට හුස්ම අල්ලන්න බැරුව ගියා එදා නම්

ඈ මේ කොහේ සිදුවීමක්දමේක යාලුවෙක්ට තමා උනේ.. මට අයියල කොයිද යකෝ..
මට බොන සීන් මතක් වෙද්දි තෝව මතක් වෙනවා.. කතාව කියල වැඩක් නෑ කවුරුවත් විශ්වාස කරන එකක් නෑ..
තොට මතකද දන්නෑ දැන් අවුරුදු දෙකකට විතර කලින් තෝ මාවයි, මගේ ගාව හිටපු එකයි දෙන්නම බිමට වැට්ටුවා ආතල් එකක් දීලා..
මුල ඉඳල ගන්න ෂොට් එක මුල ඉඳල ගන්න
මං මක් කරන්නද යකෝ
තෝ ඒක කිව්ව විදියට මට හුස්ම අල්ලන්න බැරුව ගියා එදා නම්

ඌට තවම ඕක මතක් කරද්දි තොට බනිනවා පලු යන්න.. එදා උගේ ඔලුව වැදිච්ච පාර වෙරිත් බැස්සද කොහෙද.. ඒ මදිවට ඌ කැ# බයවිල්ලක් බය උනේ.. මට ඒක මතක් වෙද්දි තවම හිනා ඕයි.. ඌ බිම පෙරලිලා මගේ දිහා බලලා ඇහුව විදියට ඇස් දෙකත් ලොකු කරන්..
ඈ මේ කොහේ සිදුවීමක්ද

ඕකා දවසක් මට ජෝක් එකක් කලා ත්රේඩ් එකක.. මාත් බීලා හිටියෙ.. මගේ යාලුවා මොකක් හරි වැඩකට මාව හොයන් ඇවිත් එහෙම්ම පොර හෙන ගහල වගේ පුටුව උඩම නිදි.. ඌත් සැරටම ගසලා හිටියෙ..
මූ කරපු ජෝක් එකේ සැරට මම පුුටුවත් පෙරලන් බිම වැටෙන්න ගියා වෙරි විකාරෙ.. මම හනිකට අරූව අල්ලගත්තා.. මේ යකත් මාත් එක්ක පෙරලගෙන බිම වැටුණා කියහංකො.. අරූගෙ ඔලුව වැදුනා දඩාඃ ගාලා.. ඒ මදිවට ඌ ඇස් ලොකු කරන් හතර වටේ බලනව මොකක්ද උනේ කියලා..
ඌ කියනව නැගිටපං නැගිටපං මොකක් හරි උනා කියලා.. මේ යකා නැගිටින්න හදනව නැගිටින්නත් බෑ.. මං හිනා වෙවී කිව්වා පිස්සුද හු#තො අපි දෙන්නා පුටුවත් පෙරලන් බිම වැටුණා කියලා.. ඌ අහනවා ඒ අවල් ලබ්බක් කරන්න ගිහින්ද කියලා.. මම කිව්වා එළකිරියෙ එකෙක් ජෝක් එකක් කලා.. ඒක වාවගන්න බැරිව බිම පතබෑවා බං කියලා..
එතකොට ආයෙම අරූ අහනවා මාව බිම වැට්ටුවෙ මොන හු#තකටද කියලා.. මං වැටෙන්න ගිය නිසයි තොගේ පුටුවෙන් අල්ලගත්තෙ.. ඒ ගැම්මටම තෝත් මලපෙරේතය වගේ පුටුවත් පෙරලන් වැටුණනේ කියලා..
අරූ කරනමක් ගහල පුටුවෙන් නැගිටලා.. ඔලුව අත ගගා මූට පැය ගාණක් යනකන් කුණුහරුපෙන් බැන්නා..
හිතලා බලපං කොහොමද ආතල් එක කියලා නිදාගෙන ඉන්න ගමන් එකපාරම බිම පතබාලා ඔලුවට හෙන ගහන්න වගේ පාරක් වැදුනාම.. ඒ මදිවට නැගිටල බලනකොට ඌයි තව එකෙකුයි බිම පෙරලිලා ඉද්දි..
ඒ මොකක්ද බං..කියමු කියමු
උඹ ඔය වගේ කතාවක් කොහේ හරි දාල තිබ්බ මතකයි.....පුටුවෙන් වැටිච්ච සීන් එකක් වගේ

අපේ පැත්තෙ ඩයල් එකක් හිටියා...හබා නම... පොල් කඩන රස්සාව කලේ..
ඌ හවසට ගෙදර යනකොට ගෑණිට භාගයක් අරන් ගියේ නැත්නම් ගෑණි ගහල පන්නනවා ඌව....
එහෙම චරිතත් ඉන්නවා බං මේ රටේඅපේ පැත්තෙත් ඉන්නවා බන් පොරක් සෝමදාස කියල ..මිනිහ පොල් කඩනවා කුලී වැඩ කරනවා
ගෑනි ගෙදරක කුලී වැඩ කරන්නේ ..හවසට දෙන්නත් එක්ක සල්ලි දාල බොනවා ..බිව්වට පස්සේ මරාගන්නවා ..අහල පහල උන්ට හෙන ආතල් උන් දෙන්න බැන ගන්න ඒවා අහල

මම දැන් වැඩ කරන තැන තමයි මම හිතන්නෙ මගේ ජිවිතේ වෙනස්ම කරපු ප්ලේස් එක
ජපන් ස්ටාෆ් එකත් සිංග මැලේසියන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නෙ
ඉතින් ආයේ කොම්පැණි එකෙන් උන්ට කිසිම අඩුවක් නැතුව සලකනවා
ඒ වගේම උනුත් අපිට හොඳට සලකනවා
පුළුවන් හැම සිකුරාදාවකම මේ වගේ පාටි ගොඩයි
ඒ වගේම තමයි බොන උන්ට සැලකිලිත් ගොඩයි
ආයේ ඉතින්න් ලෝකේ තියෙන සුපිරිම බ්රෑන්ඩ් තමා බස්සන්නෙ
සිගරට් එහෙම නහයෙන් ගහන්න පුරුදු උනේ මේ ජප්පොන්ගෙන් තමයි
ලයිෆ් විත් ඇස්.එල්.ටි IT![]()
![]()

ගයියා බොන්නේ නැද්ද