බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අප්පද බෝල මහිලා සමිතියත් රැස් වෙනවා ලු .

    :rofl: කොහොමද ඩබල සෙට් වෙලා කට්ටියටම කොසු පාරවල් දීලා එලවනකොට අර දත් මාමිගේ ගෙවල් වල වෙලවල් දිගේ..... :P

    ආ මේ.... 10ට රැස් වෙනවා කියලා 10.30උනොත් පරක්කු වෙන උන්ව වෙලේ බස්සලා තියෙනවා කිව්වා....!! :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පද බෝල මහිලා සමිතියත් රැස් වෙනවා ලු .
    අනෙ අම්මේ මේහ් යුරෝ....
    මහිලා සමිති නං බෑ හරිය.........
    අනික එදාට අපේ වයිපරේත් එහෙ මෙහේ දුවනවා....පොඩි උන් දහම් පාසැල්/ක්ලාස් ගෙනියන්න.....
    තනියම *ක හපං ඉන්න වෙයි බිරින්දෑට....අනික උඹේ බිරින්දෑ ඉන්න කොට මට බොන්න බෑ බං.....මොකක්දෝ අවුලක් එනවා.....:dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය බාබකිව් එක ටිකයි ඈ......:dull:
    මම එහෙම නං දවල් කෑම නොහද ඉන්නං....
    හැබැයි බඩගිනි කියන්න එපා හරිය....

    දැන් කීදෙනෙක් එනවද. වෙජිටේරියන් ල එහෙම ඉන්නවද
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනෙ අම්මේ මේහ් යුරෝ....
    මහිලා සමිති නං බෑ හරිය.........
    අනික එදාට අපේ වයිපරේත් එහෙ මෙහේ දුවනවා....පොඩි උන් දහම් පාසැල්/ක්ලාස් ගෙනියන්න.....
    තනියම *ක හපං ඉන්න වෙයි බිරින්දෑට....අනික උඹේ බිරින්දෑ ඉන්න කොට මට බොන්න බෑ බං.....මොකක්දෝ අවුලක් එනවා.....:dull:

    හරි ඒ කියන්නේ අයෙත් Back to Square One........ ජි. ජි. බී.

    රතු පාටින් දක්වා ඇති කොටස ගැන විස්තරත්මක් විග්‍රහයක් ලබා දෙන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි ඒ කියන්නේ අයෙත් Back to Square One........ ජි. ජි. බී.

    රතු පාටින් දක්වා ඇති කොටස ගැන විස්තරත්මක් විග්‍රහයක් ලබා දෙන්න
    අනුන්ගේ බිරින්දෑවරුන් සිටිද්දී බීමට නොහැකිවීම ජීජීබී නොවෙි........
    ජීජීබී යනු තම බිරින්දෑට ගූ බය වීමයි.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනෙ අම්මේ මේහ් යුරෝ....
    මහිලා සමිති නං බෑ හරිය.........
    අනික එදාට අපේ වයිපරේත් එහෙ මෙහේ දුවනවා....පොඩි උන් දහම් පාසැල්/ක්ලාස් ගෙනියන්න.....
    තනියම *ක හපං ඉන්න වෙයි බිරින්දෑට....අනික උඹේ බිරින්දෑ ඉන්න කොට මට බොන්න බෑ බං.....මොකක්දෝ අවුලක් එනවා.....:dull:
    කිඹුලයියේ අපිත් කන බොන මිනිස්සු ඈ......:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙනුව සහ අවශ්‍ය දේ.
    මෙනුව-
    බාබකිව්. - තන්දූරි චිකන්, ජම්බෝ චිකන් සොසේජ්, මැරිනේටඩ් පෝර්ක් ලොයින්ස්, මල්ගෝවා,ගෝවා,ඇපල් සහ අන්නාසි.
    දිවා ආහාරය - තාම තීරණයක් නැත.
    කොත්තු - චිකන්, චීස් සහ චිකන්-චීස්

    දළ ලෙස අවශ්‍ය දේවල්

    බාබකිව් සදහා -
    අගුරු කිලෝ 4 පැක් දෙකක්
    තන්දුරි චිකන් සදහා චිකන් බ්‍රෙස්ට් කිලෝ 4ක්, කොත්තු සදහා බ්‍රෙස්ට් කිලෝ 1.5ක් (චිකන් කිලෝ 5.5ක්)
    ජම්බෝ සොසේජ් කිලෝ 4ක් (ඇති වෙයි ද?)
    පෝර්ක් ලොයින්ස් 2ක්-ආසන්නව කිලෝ 2ක් පමණ.
    මල්ගෝවා කිලෝවක්, ගෝවා ල්‍රෑම් 500ක්, ඇපල් කිලා්වක්, ලොකු අන්නාසි ගෙඩි 1ක්.
    බ්‍රෙඩ් රෝල්ස් 30ක් පමණ.

    කොත්තු සදහා-
    කපන ලද කොත්තු කිලෝ 5ක්
    චීස් ග්‍රෑම් 200 පැක්ස් 4ක් හෝ 5ක්.
    කිරි ලීටර් 1ක්

    සෝස් සහ මැරිනේෂන් සදහා බෛා්තල් කල දේවල්)
    තක්කාලි සෝස් ලොකු බෝතල්1ක්, බාබකිව් සෝස් බෝතල් 1ක්, මයෝනේස් සෝස් බෝතල් 1ක්, ටෙරියාකි සෝස් බෝතල් 1ක්, වූස්ටර්ෂයර් සෝස් බෝතල් එකක්, ස්විට් තායි සෝස් බෝතල් 1ක්, අඹ චට්නි බෝතල් 1ක්, අන්නාසි චට්නි බෝතල් 1ක්. (මේවා දමා බාබකිව් සෝස් එක හැදිය යුතුය), මස්ටර්ඩ් ක්‍රීම් බෝතල් 1යි, බටර් පැක් 1යි.
    සුදුළුනු පේස්ට් 1, ඉතුරු පේස්ට් 1, තක්කාලි පියුරි 1යි, ගම්මිරිස් ග්‍රෑම් 300, තන්දූරි බාබකිව් මැරිනේෂන් පවුඩර් පැකට් 2යි, යෝගට් 3යි, රතු කලරින් අවුන්සයයි. ලයිමෝල් 1යි.

    ඉතිරි දේවල් ඔය මිරිස්,ලුණු, තුනපහ,රම්පෙ තරපිංච, සේර, බැසිල් කොල, බේ ලීෆ්, ඔරිගානෝ, තෛයිම් කොල, රෝස්මරී, ලෙමන් බැසිල් ඉතිං ගෙදර තියන නිසා ඕන නෑ.

    දිවා ආහාරය මං බලා ගන්නං. බත්, කෙළවල්ලන් මාළු ඇඹුල් තියල්, කොස් සුදු පොල් දමන ලද සහ අල හොද්දක් දීමට බලාපොරොත්තු වෙමි.

    මේක අන් අයට යවන්න. කැමති අතමැති දේ සහ ඇලර්ජි ආදිය පවතී ද කියා දැන ගන්න.

    මෙහෙම බලමු. කීයටද පටන් ගන්නේ. උදේ 10 ට කියමු. කට්ටිය හරිබරි ගැහිලා රාහු කාලේ මග ඇරලා 10.30 වගේ වෙනකොට තමයි බෝතල් වලින් කරස් ගල සද්දේ එන්නේ. එතකොට BBQ එක පටන් ගත්ත ගමන්. දවල් 12.30-1.00 වගේ වෙනොකොට සමහරක් වැල් අකුරෙන් සින්දු කියන්න පටන් ගනීවි. තවත් සමහරක් ඔහේ දොඩවන්න පටන් ගනීවි.

    මේ වෙනකොට BBQ එක බඩට වැටිලා ඔඉට උඩින් කොත්තුවකුත් වැටෙනවා.

    ඒ හින්ද අපි දවල් කෑම වේල අතහැරලා දාමු. මට නම් ඔච්චර කන්න බඩේ ඉඩ නැහැ.

    අනිවා. ඔය ඔක්කොම කාලා කවුරුත් බත් කන්නෙ නම් නෑ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනුන්ගේ බිරින්දෑවරුන් සිටිද්දී බීමට නොහැකිවීම ජීජීබී නොවෙි........
    ජීජීබී යනු තම බිරින්දෑට ගූ බය වීමයි.....

    රතු පාටින් දක්වා තිබු කොටස පමණක් ඔබට වලංගු වේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනුන්ගේ බිරින්දෑවරුන් සිටිද්දී බීමට නොහැකිවීම ජීජීබී නොවෙි........
    ජීජීබී යනු තම බිරින්දෑට ගූ බය වීමයි.....

    අ. ජී . බී :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.

    punchi mole den wenna athi enawa aththe :) me thawama sareera apahasuthawaya thiyenawei...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අනෙ අම්මේ මේහ් යුරෝ....
    මහිලා සමිති නං බෑ හරිය.........
    අනික එදාට අපේ වයිපරේත් එහෙ මෙහේ දුවනවා....පොඩි උන් දහම් පාසැල්/ක්ලාස් ගෙනියන්න.....
    තනියම *ක හපං ඉන්න වෙයි බිරින්දෑට....අනික උඹේ බිරින්දෑ ඉන්න කොට මට බොන්න බෑ බං.....මොකක්දෝ අවුලක් එනවා.....:dull:

    :rofl: දැන්ම බය වෙලා..... :P :lol:
     
    Status
    Not open for further replies.