බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක මොකද?
    1350/-

    WP_20151228_003_zpszbs3boxs.jpg
    :love::love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සර් එඩ්වඩ් ශ්‍රී ලන්කන් එඩිශන්....ලන්කාවේ මිනිස්සු හරි වෙනස්....අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.....
    ඒ බෝතලේ තමා බන් මම මෙතුවක් බීපු එපාම කරපු එක....:baffled:
     
    • Like
    Reactions: Sun_Boy
    ඒ බෝතලේ තමා බන් මම මෙතුවක් බීපු එපාම කරපු එක....:baffled:

    උබලට බොන්න බැරි උනාට බෝතලේ පලිද??:P
    රිදෙයි...කියවයි.....කුනුහරුපෙන් බැනලා ෆෝන් එකෙන් ගහයි දැන්........:lol::lol:

    oka tikak serai neda ban
    එච්චර සැරක් නෑ බන්.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ ඉන්න සැට් එක මට කියපන් අර කොළඹ තාප්පවල ලියල තියෙන T K මෙනකාට මනහාරි සැරදේවා කියලා ගහල තියෙන එකේ තේරුම මොකද්ද බන්
    කවුද ටී කේ මේනකා මනහාරි
    ලේක්හවුස්
    රොටින්ටන්
    CCS
    ඔය සයිඩ් එකේ ගොඩක් තාප්ප වල තියෙනවා අද මම දැක්කා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගුගල් IME දාගත්තම පට්ට ඉසිනේ බන්
    උට කම්මැලි ඇති...:baffled:
    අර සෙරෙප්පුවා නම් හැමදාම කැපිටල් වලින් කොටන්නේ කියවන්න ගියාම එපා වෙනවා:growl:
     
    කොළඹ ඉන්න සැට් එක මට කියපන් අර කොළඹ තාප්පවල ලියල තියෙන T K මෙනකාට මනහාරි සැරදේවා කියලා ගහල තියෙන එකේ තේරුම මොකද්ද බන්
    කවුද ටී කේ මේනකා මනහාරි
    ලේක්හවුස්
    රොටින්ටන්
    CCS
    ඔය සයිඩ් එකේ ගොඩක් තාප්ප වල තියෙනවා අද මම දැක්කා
    කවුරු හරි අසනීප උනු එක්කෙනෙක් වෙන්න ඇති බන්.....ඩී ආර් විජේවර්දන මාවත දිගටම තියෙනවා තාප්ප වල ස්ප්‍රේ කරලා........

    මනෝහාරි බන්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උබලට බොන්න බැරි උනාට බෝතලේ පලිද??:P
    රිදෙයි...කියවයි.....කුනුහරුපෙන් බැනලා ෆෝන් එකෙන් ගහයි දැන්........:lol::lol:
    ඕක හොදයිද බන්...:growl:
    පොල් අරක්කු දහ ගුනයකින් හොදයි ඕකට වඩා....:lol:
    එපාම කරපු එකක් බන් මටනම්..:baffled:
    මතක් වෙද්දිත් ඕක ගහල කබරය දාපු හැටි මතක් වෙනවා..:(

    කිබුලලයි ගෙදර මම කබරය දානවට උබල කැමතිනම් ඕක සෙට් කරපන්:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරු හරි අසනීප උනු එක්කෙනෙක් වෙන්න ඇති බන්.....ඩී ආර් විජේවර්දන මාවත දිගටම තියෙනවා තාප්ප වල ස්ප්‍රේ කරලා........

    මනෝහාරි බන්..
    ඔව් බන් විජේවර්ධන පාරේ තමා
    SSC පැත්තෙත් දැන් තියෙනවා
    ඉස්කෝලෙක කෙල්ලෙක් ද දන්නෙ නැහැ
    ඉස්සර ආගේම කෙල්ලන්ගෙ ඉස්කෝල වල ගහ ගහ ගියේ
    ජම්පින් ජීසස් කියලා :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උට කම්මැලි ඇති...:baffled:
    අර සෙරෙප්පුවා නම් හැමදාම කැපිටල් වලින් කොටන්නේ කියවන්න ගියාම එපා වෙනවා:growl:
    සේරෙප්පුවා දන්න කලේ ඉඳලම එහෙම තමා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සර් එඩ්වඩ් ශ්‍රී ලන්කන් එඩිශන්....ලන්කාවේ මිනිස්සු හරි වෙනස්....අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.....

    අම්මෝ..සර් එඩ්වඩ් නම් මතක් කරන්න එපා...:dull::dull:
     
    Status
    Not open for further replies.