බීමත්ව රිය දාවනයට දඩය ලක්ශ 5යි???? පේජ් කාරයො උස්සන් යනවා? ඇත්තද සීන් එක?

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    බීමත්ව රිය දාවනයට දඩය ලක්ශ 5යි???? පේජ් කාරයො උස්සන් යනවා? ඇත්තද සීන් එක?
    හරි සෝස් එකක් නැ තාම???




    Post eka delete
    Fake news ekk gahuwa, campaign ekk wage
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,188
    5,907
    113
    නෑ බං ජූලි 1 ඉඳන් 50,000/= යි

    (පනස් දාහක්)
    බොරු බන්. මම මේ දැන් පොලිසියෙ එකෙක්ගෙන් ඇහුව. හැබැයි මාසෙ කැන්ස්ල් කරපු ලයිශන් එක දැන් කොහෙත් මාස තුන කරල.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    බොරු බන්. මම මේ දැන් පොලිසියෙ එකෙක්ගෙන් ඇහුව. හැබැයි මාසෙ කැන්ස්ල් කරපු ලයිශන් එක දැන් කොහෙත් මාස තුන කරල.
    පොලිස් උන් නම් දන්න ලබ්බක් නැ.. (වාසියට)
    උන්ට අපි කියන්න ඔනෙ :rofl:

    ලු ලු ආරංචියක්.
    ow, සිංහලු උස්සන් යනො හෝ ගාලා..
    ------ Post added on Jun 21, 2025 at 12:48 PM
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    A-grade පාරක යන්න පුළුවන් speed limit එක මොකක්ද බන්.ලඟකදි වෙනස් උනාද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    හොදයි බන්. බීලා සත්තු වගේ වාහන එලවනවා. ලක්‍ෂ 5ක් කරපු එක හොදයි. මිනිස්සුන්ට රිදෙන මට්ටමේ දඩ ක්‍රමයක් එන්න ඕනි. නැතුව මේක හදන්න බෑ. අපි කොච්චර හොදට වාහන එලෙව්වක් වැඩක් නෑ, බීලා, අයිස් කුඩු ගහපු බස් කාරයෙක් , ටිපර් කාරයෙක් ඇවිත් හැප්පුවොත් අපිට මොනවා වෙයිද කියන්න බෑනේ. ට්‍රයල් එක්සෑම් වෙනරටවල්වල වගේ අමාරු කරලා හරියට වාහන පදින්න බැරි උන්ට ලයිෂන් දෙන එකත් නතර කරා නම් තවත් හොදයි. විශේෂයෙන් ස්කූටර් අංගනාවන්ට
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මල පෙරේත කැරි බේබද්දෝ කූට්ටමෙන් එල්ලලා ගැහුවා නම් හරි වෙරි හිඳෙන්න. බීලා වාහන එලවනවා කියන්න අත්වැරද්දක් නෙමෙයි මල පෙරේත බේබද්දන්ගේ තියෙන කැරි සක්කිලි කම. ඕකුන්ගේ ඇට තලන්න ඕනේ හරි නම් :angry::angry::angry:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    hodai hodai.. ohoma thamai karanna oni. bonna salli thiyenawanam uber ekak dagena yanna bari wenna bane.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    බීලා වාහන එලවනවා කියන්න අත්වැරද්දක් නෙමෙයි මල පෙරේත බේබද්දන්ගේ තියෙන ‎‎‎ කැරි ‎‎‎ සක්කිලි කම. :angry::angry::angry:
    👆
     
    • Like
    Reactions: Cypress

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    blood alcohol level එකක් define කරනන් හරි. නැත්තන් beer එකක්වත් බොන්න වෙන්නේ නෑ. pub එහෙම ඔක්කොම වහල දාන්න වෙන්නේ
     
    • Haha
    Reactions: Cypress

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    බීමත්ව රිය දාවනයට දඩය ලක්ශ 5යි???? පේජ් කාරයො උස්සන් යනවා? ඇත්තද සීන් එක?
    හරි සෝස් එකක් නැ තාම???


    These are not solutions.
    If increase of fines will prevent people from doing it we should be free from Drugs as penalty is Death for more than 5g
    Just see the road discipline , private buses and even ctb , three wheels, defenders, pick up(even a minster had accident just in front of paliament in wee hours!)
    Good enforcement is key , i.e detection and punishment
    No govt so far saw this as an issue we loose more than 10 lives (2025) so far (avg 6-7 lives past years), it was about one in early 2000!
    All governments did only popular moves like this not any concreate effort to end
     
    • Like
    Reactions: itguy77