බීමත්ව රිය දාවනයට දඩය ලක්ශ 5යි???? පේජ් කාරයො උස්සන් යනවා? ඇත්තද සීන් එක?

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    blood alcohol level එකක් define කරනන් හරි. නැත්තන් beer එකක්වත් බොන්න වෙන්නේ නෑ. pub එහෙම ඔක්කොම වහල දාන්න වෙන්නේ
    Kohomath level eka check karala ne
    Balloon pumbanawa kiyanne
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    ලක්ශ 5ක් මදි හොදටම 20ක්වත් දාන්න ඕන. දඩ ගෙව්වෙ නැත්තං වත්කම් රජයට පවර ගන්න ඕන. එහෙමත් නැත්තං අවුරුදු 10ක් විතර ඇතුලට දාන්න ඕන. එහෙම නැතුව මේකෙ ඉන්න බේබදු හැත්ත හදන්න බෑ
     
    • Like
    Reactions: PoweruseR

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Kohomath level eka check karala ne
    Balloon pumbanawa kiyanne
    Balloon eka balanne breath eke alcohol thiyenawada kiyala witharai. Beela baluma pumbala ahu nowunu ewunuth innawa 4% beer ekak beela yana gaman balloon scene eka color unu unuth innawa. Balloon scene ekanan ane manda