බීමත් මිනිසා !!!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කතාවනම් එලකිරි මචං............
    තරහ වෙන්නෙ නැත්තම් පොඩි ඔවදනක් දෙන්නම්...

    කිසිම ආගමක පූජ්‍ය පක්ෂය යොදල කතා හදන්න එපා.... ඔයා කොහෙන් හරි ගන්නවනම්.
    ඒකෙ අන්තර්ගතය අරගෙන... කතාවක් නිර්මානය කරන්න .....

    තරහ වෙන්න එපා....
    කතාවට රෙප්+
    :yes:
     
    shyaamal

    Member
    Dec 22, 2010
    193
    14
    0
    40
    Kalagedihena
    කථාව නම් එල...
    මමත් මෙ පෝස්ට් එකට එකගයි
    කතාවනම් එලකිරි මචං............
    තරහ වෙන්නෙ නැත්තම් පොඩි ඔවදනක් දෙන්නම්...

    කිසිම ආගමක පූජ්‍ය පක්ෂය යොදල කතා හදන්න එපා.... ඔයා කොහෙන් හරි ගන්නවනම්.
    ඒකෙ අන්තර්ගතය අරගෙන... කතාවක් නිර්මානය කරන්න .....

    තරහ වෙන්න එපා....
    කතාවට රෙප්+
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    නමුත් මේක මම හිතන්නේ ඒ ආගමේ අයට විහිලුවක් වෙන එකක් නැහැ... :baffled::baffled:
    ඕක පොඩ්ඩක් හිතලා බලලා වෙනස් කරන්න....:) :)
    මම මේක අනුමත කරන්නේ නැහැ මචන්... :no: