බීමත් රිය ධාවනය

heckles

Member
Apr 20, 2025
3
0
1
මචංලා ලගදි දවසක බීලා drive කරලා මාව උසාවි දැම්මා. උසාවි යන දවසට මං විතරක් ගිහින් මදිද? කට්ටිය කියනවා දඩේ ගෙවනකම් මාව ඇතුලේ තියාගන්නවා වෙන එකෙක්ට තමයි ගෙවන්න වෙන්නෙ කියලා.
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara
    මචංලා ලගදි දවසක බීලා drive කරලා මාව උසාවි දැම්මා. උසාවි යන දවසට මං විතරක් ගිහින් මදිද? කට්ටිය කියනවා දඩේ ගෙවනකම් මාව ඇතුලේ තියාගන්නවා වෙන එකෙක්ට තමයි ගෙවන්න වෙන්නෙ කියලා.
    එක එක උසාවි වල එක එක විදිහයි. තනියම ආපු උන්ට අයිඩී එක ලඟ තියාගෙන දඩේ ගෙවල එන්න කියනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මචංලා ලගදි දවසක බීලා drive කරලා මාව උසාවි දැම්මා. උසාවි යන දවසට මං විතරක් ගිහින් මදිද? කට්ටිය කියනවා දඩේ ගෙවනකම් මාව ඇතුලේ තියාගන්නවා වෙන එකෙක්ට තමයි ගෙවන්න වෙන්නෙ කියලා.
    lawyer කෙනෙක් එක්ක පලයන් උසාවි යනවනම්
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අපේ ජවිපේ ආණ්ඩුව යටතේ තෝගේ ලයිසම මාස 6 කට කැන්සල්
     
    heckles

    Member
    Apr 20, 2025
    3
    0
    1
    lawyer කෙනෙක් එක්ක පලයන් උසාවි යනවනම්
    Lawyer කෙනෙක් එක්ක තමයි යන්නේ. අඳුරන අය නැහැ. එතනින් තමයි කතා කරගන්න වෙන්නේ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ලෝයර් කෙනෙක් අල්ලපන්. ගෙදරින් එකෙක් එක්ක පලයන් දඩේ ගෙවන්න. ඒක ලේසි නැත්නම් එක එකාගේ සපත්තු ලෙව කන්න වෙනවා.
     
    • Haha
    Reactions: Cypress

    heckles

    Member
    Apr 20, 2025
    3
    0
    1
    ඇයි භල්ලෝ බීලා වාහන එලවන්නේ? :angry: :rolleyes2:
    නැහැ බන්. ගෙදර හදිස්සියකට party එක මැදදි එන්න උනා. Policiyen පිලිගත්තේ නැහැ ඉතින් 🙃 නැත්තම් normally drink n drive thamai
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    නැහැ බන්. ගෙදර හදිස්සියකට party එක මැදදි එන්න උනා. Policiyen පිලිගත්තේ නැහැ ඉතින් 🙃 නැත්තම් normally drink n drive thamai
    බීලා යන්ඩ එපා. උබත් අනතුරේ පාරේ යන අනිත් වුනුත් අනතුරේ. ලයිසන් කැන්සල් කරාද?