බීමතින් රිය පැදවීම උදව්වක්

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
බීමතින් රිය පැදවීම උදව්වක්

මචන්ලා ඊයේ පාටියකට ගිහින් බිලා බයික් එක එළවන් එද්දී පොලිසියට මාට්ටු උනා..බැලුම් පුම්බලා උසාවි දිනයක් දුන්නා..මේ කේස් එකේදී ලයිසන් එක කැන්සල් වෙන්න පුලුවන්ද බන්? ඊළඟට පොලිසියේ උන් මගේ ලයිසන් එක තියාගත්තා..ඒ වුනාට මට ඒ වෙනුවට ටෙම්පරියක්වත්,කිසිම ලියවිල්ලක්වත් දුන්නේ නෑ..එහෙම කරන්න පුලුවන්ද?

දන්න කෙනෙක් විස්තරයක් කියපල්ලා බන්
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන්ලා ඊයේ පාටියකට ගිහින් බිලා බයික් එක එළවන් එද්දී පොලිසියට මාට්ටු උනා..බැලුම් පුම්බලා උසාවි දිනයක් දුන්නා..මේ කේස් එකේදී ලයිසන් එක කැන්සල් වෙන්න පුලුවන්ද බන්? ඊළඟට පොලිසියේ උන් මගේ ලයිසන් එක තියාගත්තා..ඒ වුනාට මට ඒ වෙනුවට ටෙම්පරියක්වත්,කිසිම ලියවිල්ලක්වත් දුන්නේ නෑ..එහෙම කරන්න පුලුවන්ද?

    දන්න කෙනෙක් විස්තරයක් කියපල්ලා බන්
    මාස 3 කැන්සල් කරනවද කොහෙද බන්
    ශේප් එකක් එතනින් දාගන්න තිබ්බනේ
    http://www.elakiri.com/forum/images/smilies/sq/frown3qg.gif
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    බීල එලවන්න එපා මචෝ. රිස්ක් එක උඹට විතරක් නෙවෙයි තව අහින්සක ජීවිත නැතිවෙන්න පුලුවන්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    uba kohomad abn eliye inne uba kuduwe inna oni oka usawi yana waradak bn kelinma kuduwe :eek:

    usawi dineta palayan mchn thawa yaluwek ekka 7500k gahuwa issella aniwa yaluwek ekka palayn mchn ubawa kuduwata danawa ethana thiyena lawyer kenek oni anm allaganin mchn 500k wage yanawa

    uben ahai waradi karuda nwiaradi karuda kiyala waradi karu kiyapan kduwata dai ethanin salli gewanna recipt ekak dei eka gewanna yaluwa yawapan post office ekata 10000k wath ganin mokada dan kohomada danne nah ganan

    yaluwa salli gewala kole dunnama ubata yanna puluwan masa 3k cancel license mage anm cancel kara :(

    yaddi hodata mathaka thiyaganin
    phone aran yanna epa
    sudu ath diga shirt ekak adan palayan ath nawala prashnayak anh
    kane karabu,tattos anamanam mchn wahagnea yanna try karpaan
    konde rawula kapala piliwelakata playan ubawa dakala malapannoth judge ta thawa kelawanna puluawan :(
     
    • Like
    Reactions: EvilEye

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හපොයි. බීල අහුවුනාම කියපන් ලයිසන් නැ කියල.
    දැන් උඹට උසාවිය මගින් නියම කරන දඩ මුදලකට යටත් වෙන්න්ත්. ලයිසන් කැන්සල් වෙන්නත් ඉඩ තියෙනවා.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මාස 3 කැන්සල් කරනවද කොහෙද බන්
    ශේප් එකක් එතනින් දාගන්න තිබ්බනේ
    http://www.elakiri.com/forum/images/smilies/sq/frown3qg.gif

    බැරි උනා බන්... :baffled:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    බීල එලවන්න එපා මචෝ. රිස්ක් එක උඹට විතරක් නෙවෙයි තව අහින්සක ජීවිත නැතිවෙන්න පුලුවන්.

    මහලොකු බිමක් නෙමෙයි බන්..බියර් බාගයක් බිව්වේ
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    uba kohomad abn eliye inne uba kuduwe inna oni oka usawi yana waradak bn kelinma kuduwe :eek:

    usawi dineta palayan mchn thawa yaluwek ekka 7500k gahuwa issella aniwa yaluwek ekka palayn mchn ubawa kuduwata danawa ethana thiyena lawyer kenek oni anm allaganin mchn 500k wage yanawa

    uben ahai waradi karuda nwiaradi karuda kiyala waradi karu kiyapan kduwata dai ethanin salli gewanna recipt ekak dei eka gewanna yaluwa yawapan post office ekata 10000k wath ganin mokada dan kohomada danne nah ganan

    yaluwa salli gewala kole dunnama ubata yanna puluwan masa 3k cancel license mage anm cancel kara :(

    yaddi hodata mathaka thiyaganin
    phone aran yanna epa
    sudu ath diga shirt ekak adan palayan ath nawala prashnayak anh
    kane karabu,tattos anamanam mchn wahagnea yanna try karpaan
    konde rawula kapala piliwelakata playan ubawa dakala malapannoth judge ta thawa kelawanna puluawan :(

    ඇප පිට බන් ඉන්නේ..අරුන් මට ටෙම්පරියක් දුන්නේ නැති එක අවුලක් ද බන්? කාගෙන්ද බන් අහන්න ඕන
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    හපොයි. බීල අහුවුනාම කියපන් ලයිසන් නැ කියල.
    දැන් උඹට උසාවිය මගින් නියම කරන දඩ මුදලකට යටත් වෙන්න්ත්. ලයිසන් කැන්සල් වෙන්නත් ඉඩ තියෙනවා.

    එහෙම කියන්න බැනේ බන්..ඔහොම සින් එකක් උණු පලවෙනි පාර..දැන් 25000 ක් දඩ ගහලා ලයිසන් කැන්සල් නොකර ඉන්න සින් එකක් නැද්ද බන් ?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    uba kohomad abn eliye inne uba kuduwe inna oni oka usawi yana waradak bn kelinma kuduwe :eek:

    usawi dineta palayan mchn thawa yaluwek ekka 7500k gahuwa issella aniwa yaluwek ekka palayn mchn ubawa kuduwata danawa ethana thiyena lawyer kenek oni anm allaganin mchn 500k wage yanawa

    uben ahai waradi karuda nwiaradi karuda kiyala waradi karu kiyapan kduwata dai ethanin salli gewanna recipt ekak dei eka gewanna yaluwa yawapan post office ekata 10000k wath ganin mokada dan kohomada danne nah ganan

    yaluwa salli gewala kole dunnama ubata yanna puluwan masa 3k cancel license mage anm cancel kara :(

    yaddi hodata mathaka thiyaganin
    phone aran yanna epa
    sudu ath diga shirt ekak adan palayan ath nawala prashnayak anh
    kane karabu,tattos anamanam mchn wahagnea yanna try karpaan
    konde rawula kapala piliwelakata playan ubawa dakala malapannoth judge ta thawa kelawanna puluawan :(

    උබව මාස කීයකට දැම්මද ඇතුලට :lol::lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    beer bagayak beela kohomada bung un dana gatte uba beela kiyala?
    බ්යර් බාගෙට බැලුම කොළ වෙන්නෑ නේද බන් :rolleyes:
    මේකගේ බොරු
    තෝ බීල drive කරලා එකෙක් මලා නම් අඋරුදු16ක් හිරේ .. බීල නම් drive කරන්ඩ එපා මචං:frown:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇප පිට බන් ඉන්නේ..අරුන් මට ටෙම්පරියක් දුන්නේ නැති එක අවුලක් ද බන්? කාගෙන්ද බන් අහන්න ඕන

    uba pare byke ka padinna epa tempory denne nah mchn dada kolayak denawa mata dunne ehemai uba pedala ahu wunoth ekata thawa dadayak gahai
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    බ්යර් බාගෙට බැලුම කොළ වෙන්නෑ නේද බන් :rolleyes:
    මේකගේ බොරු
    තෝ බීල drive කරලා එකෙක් මලා නම් අඋරුදු16ක් හිරේ .. බීල නම් drive කරන්ඩ එපා මචං:frown:

    ekane bung. beer bagayak biwwama policiyata thiya apitawath danne na ne. :rofl: mu kelala arala wage.
    ow bung. mama nam bonawa nam gamana tuk hari cab hari thamai.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    බ්යර් බාගෙට බැලුම කොළ වෙන්නෑ නේද බන් :rolleyes:
    මේකගේ බොරු
    තෝ බීල drive කරලා එකෙක් මලා නම් අඋරුදු16ක් හිරේ .. බීල නම් drive කරන්ඩ එපා මචං:frown:

    බොරු නෙමෙයි බන්..පලවෙනි පාර කොළ උනේ නෑ..ඊටපස්සේ උන් එක තව ටිකක් පුම්බන්න කිව්වා..එතකොට කොළ උන