uba pare byke ka padinna epa tempory denne nah mchn dada kolayak denawa mata dunne ehemai uba pedala ahu wunoth ekata thawa dadayak gahai
මට කිසිම ලියවිල්ලක් දුන්නේ නෑ බන් පොලිසියෙන්
uba pare byke ka padinna epa tempory denne nah mchn dada kolayak denawa mata dunne ehemai uba pedala ahu wunoth ekata thawa dadayak gahai
මට කිසිම ලියවිල්ලක් දුන්නේ නෑ බන් පොලිසියෙන්
7500 දඩ.. මාස 3 ක් හෝ 6ක් ලයිසන් කැන්සල්...
ඉන්න නඩුකාරයා මත තමයි ඒක තීරණය වෙන්නේ..

carsberg can ekak wendathi uba oya kiyana bage.. dan court giyam warada piliganin policeya wendati oka run karanne unta harahata mokut kyanda epa baba wage hitu. ube alcohol smell eka wat tibila natuwa ati ne wadi aulk wena ekak ne habai 3month driving license cancel.බොරු නෙමෙයි බන්..පලවෙනි පාර කොළ උනේ නෑ..ඊටපස්සේ උන් එක තව ටිකක් පුම්බන්න කිව්වා..එතකොට කොළ උන
උන් ගෙස්ට් හවුස් එකේ ගේට් එක ලගම බන් රැකගෙන හිටියේ රෙද්ද
ඒ වුනාට මට ඒ වෙනුවට ටෙම්පරියක්වත්,කිසිම ලියවිල්ලක්වත් දුන්නේ නෑ..එහෙම කරන්න පුලුවන්ද?![]()
7500 දඩ.. මාස 3 ක් හෝ 6ක් ලයිසන් කැන්සල්...
ඉන්න නඩුකාරයා මත තමයි ඒක තීරණය වෙන්නේ..
carsberg can ekak wendathi uba oya kiyana bage.. dan court giyam warada piliganin policeya wendati oka run karanne unta harahata mokut kyanda epa baba wage hitu. ube alcohol smell eka wat tibila natuwa ati ne wadi aulk wena ekak ne habai 3month driving license cancel.
aiyoo salli. 7500 aparade. 1000k wath deela shape wenna ne thibbe. dan ithn wuna dewal wadak na. dade gewala berenne
Ube yaluwa widiyata man ennam. Mata 7500 + amathara yai kiyala ubata hithena ganak usawi patan ganna kalin deela thiyapan, man eaka gewala receipt eka aran ubawa eliyata dala dennam..![]()



ලයිසන් කැන්සල් වෙන එක ෂුවර් ද බන්?එහෙම කැන්සල් නොවුන උනුත් ඉන්නව නේද බන්

බොරු නෙමෙයි බන්..පලවෙනි පාර කොළ උනේ නෑ..ඊටපස්සේ උන් එක තව ටිකක් පුම්බන්න කිව්වා..එතකොට කොළ උන