බීම කඩේට සීල් !! mokadda mei beema ?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බීම කඩේට සීල් !! mokadda mei beema ?

    පොළොන්නරුවේ අර ළමයා මරුන එකට බීම කඩේ සීල තියල නේද ? පත්තර වල බීම නිෂ්පාදනය කරන කොම්පැනියේ නම කියන්නේ නෑ නේද ? :angry: තවත් මිනිස්සු මරන්නද මන්ද යන්නේ ? :baffled: බීම නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව සීල් තියලලු ... නිෂ්පාදන බෙදා හැරීම තහනම් ලු ... මොකද්ද මේ බීම වර්ගය ? :rolleyes:


    vavuniya-hotel-raid-.jpg


    http://www.lankadeepa.lk/2011/02/18/front_news/07.htm
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සියලු පැණිබීම කර්මාන්තශාලා පරීක්ෂා කරන්නැයි නියෝගයක්February 18, 2011 11:14 am

    මෙරට පැණිබීම නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තශාලා පරීක්ෂාවට ලක්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

    පැණිබීම නිපදවන කර්මාන්තශාලාවල නිෂ්පාදනය, බෙදාහැරීම සහ වෙළඳසැල්වල අලෙවියට පෙර ගබඩා කර තැබීම යන අංශ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා පරීක්ෂා කිරීම් සිදුකරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    පො‍ළොන්නරුව ප්‍රදේශයේ දී කල් ඉකුත් වූ පැණි බීම පානය කිරීම හේතුවෙන් කුඩා දරුවෙකු මියගියේය.

    මෙම සිද්ධිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ නියෝගය නිකුත් කර ඇත.

    ඒ අනුව මහජන සෞඛ්‍ය නිලධාරීන් කැඳවා අද(18) දිනයේ දී මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.
     

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    පොළොන්නරුවේ අර ළමයා මරුන එකට බීම කඩේ සීල තියල නේද ? පත්තර වල බීම නිෂ්පාදනය කරන කොම්පැනියේ නම කියන්නේ නෑ නේද ? :angry: තවත් මිනිස්සු මරන්නද මන්ද යන්නේ ? :baffled: බීම නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව සීල් තියලලු ... නිෂ්පාදන බෙදා හැරීම තහනම් ලු ... මොකද්ද මේ බීම වර්ගය ? :rolleyes:

    maath mewa beela thiyenawa wage mathakai...
    :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි බන්... කිව්වා නම් ඉතින් මිනිස්සු නොබී ඉදිනේ.. :angry:

    එකනේ බන් මුනුත් මහා තිරිසන් යක්කු ... නම කිව්වම මොකද වෙන්නේ ? :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක තමයි බං මටත් තියෙන අවුල... ඒක ප්‍රසිද්ධ කරන්න ඕනේ.. එහෙම නැතුව කවුද දන්නේ ඒවා මොනවද කියලා.. විකුනන්න තහනම් කරාට ඕවා විකුනන එක එකපාරට නවතින්නේ නැහැනේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mycola කියන්නේ ඔය ole product එකක් නේද..?

    මචන් mycola කියන්නේ ole නෙමේ :no: ... නම කිව්වනම් හරිනේ අහිංසක මිනිස්සු තමා මේවට වන්දි ගෙවන්නේ :angry: